Machan, Lankaweth meetath wadaa antha dushkara palaath kochchara thiyenawada. Samahara palath wala minissunata bonna wathura na. Kala aran kilometer ganan awidinawa podu lidakata. Nattan sathiyakata searayak wage watura bowser ekakin awith watura benawa. Ehema watura gannath e palath wala minissu polime inne. (Watura gena witarai e kiwwe, thawa prashana godak thiyenawa)
Api Indiyawata hina wewi inna tike, e genath hithamudha?![]()
උබෙ කතාව ඇත්ත මචන්.. එත් කොච්චර දුප්පත් ගමක් උනත් ලන්කාවෙ මිනිස්සුන්ගෙ ගුන යහපත්කම් පිරිහිලා නැ.. උබ කිවපු ඔයෙ කිලොමීටර් ගානක් දුර වතුර ගෙන්න යන ගැනු කෙනෙක්ගෙන් උනත් සුද්දෙක් හරි කොලබ එකෙක් හරි වතුර ටිකක් ඉල්ලුවොත් එ මිනිස්සු දෙනවා.,. ආගන්තුක සත්කාර දන්න මිනිස්සු ලන්කාවෙ හැමතැනම ඉන්නෙ. එත් ඉන්දියාව එහෙමද? පහු ගිය දවස්වල මුන් හැසිරුනෙ තිරිසන්නු වගෙ..



paw

Forever Alone 
