This is India : මෙක තමා ඉන්දියාව.

BrainDead

Member
Mar 18, 2013
200
8
0

මෙක බලලාවත් හිත වෙනස් ක්‍රගනින්.. මිනිස්සු අහසින් යන්න බය නැ.. එක thrilling experience එකක්.

Othana pennana un tika baya naha kiyamu. Mama ahuwe FC3 gen mulin yaddi amuththak danunadha kiyala. Loke watema duwan nathuwa ahapu ekata answer kala nam iwarai ne :rolleyes:
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Othana pennana un tika baya naha kiyamu. Mama ahuwe FC3 gen mulin yaddi amuththak danunadha kiyala. Loke watema duwan nathuwa ahapu ekata answer kala nam iwarai ne :rolleyes:
    minissunge nama hariyata kiyanna igena ganin saho!
    mata wenasak danune naha oyata dan satis da?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Othana pennana un tika baya naha kiyamu. Mama ahuwe FC3 gen mulin yaddi amuththak danunadha kiyala. Loke watema duwan nathuwa ahapu ekata answer kala nam iwarai ne :rolleyes:

    බය වෙන්න ඔනා ප්ලෙන් එකෙ යන්න නෙමෙයි.. මෙන්න මෙව්වල යන්න.. අන්න එතකොටනම් අර විදියට අපිටත් කැ ගැහෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දාපු මුල් පිංතූරය ගැන මං මේ කතා කරන්නෙ.. ලංකාවෙ තියෙන හෝටල් ගොඩක් ඒවා ඔයිට සමානයි.. තනිකර තියෙන්නෙ කුණු වෙච්චි පණුවො දාපු එළවලු, පරණ රොටි, කුණු බිත්තර.. එක සැරයක් ඔය කඩ වටලපු වීඩියෝ එකක් මල් බබා දාලා තිබුණා.. ඒක බැලුවා නම් තේරෙයි අපි මොන තරම් ජරාවද කන්නෙ කියලා..

    ඉන්දියාව ගැන නම් කතා කරල වැඩක් නෑ.. උන් දෙන ටෝක්ස් නම් අහස උසට..

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ දාපු මුල් පිංතූරය ගැන මං මේ කතා කරන්නෙ.. ලංකාවෙ තියෙන හෝටල් ගොඩක් ඒවා ඔයිට සමානයි.. තනිකර තියෙන්නෙ කුණු වෙච්චි පණුවො දාපු එළවලු, පරණ රොටි, කුණු බිත්තර.. එක සැරයක් ඔය කඩ වටලපු වීඩියෝ එකක් මල් බබා දාලා තිබුණා.. ඒක බැලුවා නම් තේරෙයි අපි මොන තරම් ජරාවද කන්නෙ කියලා..

    ඉන්දියාව ගැන නම් කතා කරල වැඩක් නෑ.. උන් දෙන ටෝක්ස් නම් අහස උසට..

    සිරා, කතාව ඇත්ත.. අපෙ කරුමෙකට තමා ඉන්දියාව ලග අපි ඉන්නෙ.. ඔයෙ ඔක්කොම බො උනෙ ඉන්දියාවෙ ආබාශයෙන්.. දැන් යාපනෙ පැත්තෙ ගොනුස්සු වගයක් ඉන්නවලු මාරන්තික.. උනුත් LTTE එකෙ උන් එ දවස් වල ඉන්දියාවෙන් ගෙනාපු උන්.. හැමදෙටම අද ලන්කාවෙ ඉන්දියාව බලපාලා.. මෙක හිසරදයක්..