This is not FAIR

0cean

Member
May 25, 2017
841
58
0
N/A
මුළු රටේම Socia Media block කරලා (සමහර VPN ඇතුළුව) මුන්ගේ page update කරන එක සාධාරණද බන්...?

අනික Facebook block කරලා status update කරන්නේ කාට පේන්නද...?

k1Xjr7s.png
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,204
    2
    55,085
    113
    දිනු දේ රැකගන්නට එන්න... :rofl:

    අන්තිමේ තිබ්බ දේත් නෑ :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි බන්...
     
    • Like
    Reactions: gcthegamer

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    * dn tho kohomada awe pons mahindayage lowapn gihin

    I almost missed this. Sry about that.
    Well, I don't like Mahinda & his family either.
    I dont like any politician.
     
    • Like
    Reactions: pga
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මුළු රටේම Socia Media block කරලා (සමහර VPN ඇතුළුව) මුන්ගේ page update කරන එක සාධාරණද බන්...?

    අනික Facebook block කරලා status update කරන්නේ කාට පේන්නද...?
    ​

    අපි ෆේස්බුක් එන විදිහටම පොරත් VPN එකක් download කරං එන්න ඇති. :P
    දැන් ඔය ජනාධිපති එවන New Year SMS එක ඇත්තටම අපි බැලුවද delete කළාද කියලා පොර හොයන්න වද වෙනවද
    නෑනේ නෑනේ
    :rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මොන ප@යද bit.ly /unity3d.com block කලේ :baffled:
    :angry: :angry: :angry: දවස් ගානක් තිස්සේ මේ site දෙකට යන්න බෑ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔය දවස් දෙකතුනක් ෆෙස්බුකිය නැතිවුනා වගේ නෙවෙයි ඊට වඩා හානියක් නවත්තගත්තා කොහොමහරි ඔය බ්ලොක් කිරිල්ලෙන්. :yes: ඕකුන් හෙට උද්ගොසනේ පටන්ගන්න විනාඩි පහකට කලින් ඕක අන්බ්ලොක් කරයි එතකොට එකෙක්වත් එන එකක් නෑ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය දවස් දෙකතුනක් ෆෙස්බුකිය නැතිවුනා වගේ නෙවෙයි ඊට වඩා හානියක් නවත්තගත්තා කොහොමහරි ඔය බ්ලොක් කිරිල්ලෙන්. :yes: ඕකුන් හෙට උද්ගොසනේ පටන්ගන්න විනාඩි පහකට කලින් ඕක අන්බ්ලොක් කරයි එතකොට එකෙක්වත් එන එකක් නෑ :D

    :eek::eek::eek::eek:
    ​