NPP එක නිස්සා ද ඩිට්වහ් අවෙ?කරන්න දෙයක් නැහැ ඉතින් චන්දෙ දීපු එවුන්ගේ කැමැත්ත තමයි ඔය ඉටු වෙන්නේ
වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්ත........තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා කෙබර කොටා පච කෙලියේ මොකටද![]()
ගෙදර වහලේ නම් හදා ගත්තා අපේ සල්ලි වලින් හැබැයි කැරී කොටා නම් හෙනම ගහනවා බොරු කියනවා ටඋත්තරේ විඩියෝ එකෙම තියෙනවා. ඌ කියන්නෙ පාර්ලිමේන්තු එන්නෙ බොරු කියන්න කියලා
මම මේ නිකමට අහන්නේසාලවෙ ගෙවල් නැති උන අයත් ගොඩ කාලයක් මේවගේ ඒවේ හිටියේ..
ඉක්මනට මොනවා හරි කරොත් හොදයි
මචං දැන් කෝටියේ සීන් එක නැද්දවක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්ත........![]()
Den Kotia Laksha 50 ta behala
මචං දැන් කෝටියේ සීන් එක නැද්ද
------ Post added on Dec 29, 2025 at 5:46 AM
අවිස්සාවේල්ල අවට එකෙක්නම් මේක දන්නවා, හෝදන්න දෙයක් නෑ.. කොච්චර දවසක් එකේ ටෙන්ට් ගහල තිබ්බද කියලා පාර අයිනේ.මම මේ නිකමට අහන්නේ
දැන් වෙන හැම පජාත වැඩේටම ඒ කාලේ උන දෙයක් පෙන්නලා කලිනුත් එහෙම උනා කියන්න උඹලට පරණ ඒවා සර්ච් කරන්න සෑහෙන්න වෙලාවක් යනවද මචං? නැතනම් වෙනම ඩේටාබේස් එකක් තියාන ඉන්නවද
මොනා උනත් අනූ උඹලට මීඨ වඩා සලකන්න ඕනේ පුප දෙන තරමට
ජේවීපී කාරයෝ විපක්ෂේ ඉඳිද්දී නම් කිව්වේ ස්වාභාවික විපත් ඇතිවෙන්නේ පාලකයා නිසා කියලා. දැන් කොහොමද දන්නේ නැහැNPP එක නිස්සා ද ඩිට්වහ් අවෙ?
This is not Gaza; it is Badulla
View(s): 257
![]()
One month after Cyclone Ditwah, displaced families remain in local schools and will welcome the New Year 2026 in temporary shelters such as these. With schools scheduled to reopen on January 5, these tents are being erected on the premises to house the displaced as they are moved out of classrooms.
- https://www.sundaytimes.lk/251228/news/this-is-not-gaza-it-is-badulla-626151.html
ඇයි දෙනවා කියපු කෝටිය වතුරට ගහගෙන ගිහිල්ලා ද?වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වම් වක්කඩේ හකුරු හොයපු ජාතියකුත් හිටියා සාන්ත........![]()
දන්නවා දන්නවා. මාත් ඔය පාරේ ගියා කාලයක්අවිස්සාවේල්ල අවට එකෙක්නම් මේක දන්නවා, හෝදන්න දෙයක් නෑ.. කොච්චර දවසක් එකේ ටෙන්ට් ගහල තිබ්බද කියලා පාර අයිනේ.
Canada pons balu kuduwe namal ubata polin danawalu neh canada penna pennaපච කොටා දෙනවා කියපු රුපියල් කෝටිය දෙන්න කියපන් මිනිස්සු ගෙවල් හදා ගනියි
Cari slli kryek ne ubaගෙදර වහලේ නම් හදා ගත්තා අපේ සල්ලි වලින් හැබැයි කැරී කොටා නම් හෙනම ගහනවා බොරු කියනවා ට![]()
කුලී බයි නුවණ...........ඇයි දෙනවා කියපු කෝටිය වතුරට ගහගෙන ගිහිල්ලා ද?![]()