Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is not Poland
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්,

මෙතන උඹ කිසිම දෙයක් අහන් නැති වෛද්‍යවරු සහ වෛද්‍ය සබාව කියලා කියලා තියෙන අප්රබං සෙ මොකක්ද ?

අනිත් වෛද්‍යවරු කිසිවෙක් හෝ වෛද්‍ය සබාව හරි මේ කාරණයට සම්බන්ධයක් නැත.තමන්ගෙ තියෙන පෞද්ගලික මතිමතාන්තර හරහා සයිටම් ලොජික් දාලා මේක දිහෑ බලන්න යන්න එපා,

මේ කාරණාව උඹ ඔය වහෙන් ඔරේ කියන්න හදන කතාව සමග සම්බන්දයක් නැත,

ඇත්තෙ රෝගියකුගේ ජීවිතය සම්බන්දව කාරණයක්,

මන් උඹට පුලවන් තරම් සරල ව තේරුන් කරලා දෙන්න බලන්නම්.

කවුරු හරි ලෙඩෙක් ව සැත්කමකට භාජනය කරන්න සුදුසු නැහැ කියලා තීරණය කරනවා නිර්වින්දන වෛද්‍යවරු, සැත්කම කරන වෛද්‍යවරු ඒක පිලිඅරන් සැත්කම කරන්නෙ නැහැ, මේකට හේතුව කිසිම පෞදිගලික කාරණාවක් වත් ,නැත්නම් සමස්ත වෛද්‍යවරුන්ට බලපාල තියෙන පොදු කරණවක් වත් නෙවෙයි, ලෙඩාගෙ ජීවිත අවදානම කියන කාරණවයි,

නිර්වින්දන වෛද්‍යවරුන්ගෙ මේ තීරණයට අනිත් හොස්පිට්ල් වල ඉන්න අනිකුත් වෛද්යවරුවත් වෛද්‍ය සබාවවත් සම්බන්ධ නැත.

නමුත් තමන්ගෙ ධුර කාලෙදි තමයි මෙහෙම දෙයක් කලේ කියලා අනුන්ගෙ පහනින් එලිය බලලා ලකුණු දාගන්න හදන කාලකන්නි දේශපාලකයෙක් ඉන්නවා මුල් පුටුවක,, ඌට උවමනා ලෝකෙට පේන්න මගෙ යටතෙ මෙහෙම දෙයක් උනා කියලා කියන්න,,

ඉතින් ඌ බලපෑම් කරනවා මේ සැත්කම කොහොම හරි කරන්න ඕනෙ කියලා ,ඒක උඹ කියන විදිහෙ ඔලුවට පිස්තෝලෙ තියලා කියන ගොන් පාට් එකක් නෙමෙයි,

මේ බලපෑම එන්නෙ සෞඛ්‍ය ලේකම්,අද්යක්ශ ජනරාල්, සෞඛය අද්‍යක්ශවරු වගෙ ඉහල පරිපාලන නිලදාරීන් හරහා ,

ඊටත් වඩා පිනට පාර්ලිමේන්තුවට ගිය දේශපාලුවො පොරවල් වගෙ මිනිසුන්ගෙ හැඟීම් ප්‍රයොජනයට අරගෙන ,සැත්කම කරන්න බැහැ කියපු වෛද්‍යවරු යක්ශනියො කියලා රටට පේන්න කියනවා,, මාධ්‍ය වලිනුත් පුම්බලා දානව ඔපරේශන් එක කරන්න බැහැ කිව්වකියලා හරියට කරුණු ඉදිරිපත් කිරීමක් නැතිව,,

මේ සියලු දේ වලින් වෙන්නෙ රොගියාගෙ යහපතටම සැත්කම කිරීම ප්‍රතික්ශේප කරපු වෛද්‍යවරු තනිවන එකයි,

බැරිවෙලවක්වත් ලෙඩා වෙන කිසිම අදාල නොවෙන හේතුවක් හින්දා හරි මැරුනොත් එතනත් රටේ අපවාදය එන්නෙ අර වෛද්‍යවරුන්ට,සැත්කම නොකිරීම නිසා ලෙඩා මියගියා කියලාතමයි ඕක යන්නෙ,,

ඉතින් ඔහොම අවස්තාවකදි නිර්වින්දන වෛද්‍යවරුන්ට සිදු වෙනවා අකැමත්තෙන් හරි සැත්කම කරන්න,

මං කියපු මේ දේ දැන්වත් තෙරුම් ගන්න බලපන්, එහෙම නැතුව අතට අහුවෙන හැම දේකින්ම ගහලා තමන්ගෙ හිතෙ තියෙන පෞද්ගලික දේවල් පිරිමහගන්න හදන්න එපා,,

[QUOTE="nir83k, post: 22328966, member: 285439"] [SIZE=4] [COLOR="Black"][SIZE="5"]මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්, මෙතන උඹ කිසිම දෙයක් අහන් නැති වෛද්‍යවරු සහ වෛද්‍ය සබාව කියලා කියලා තියෙන අප්රබං සෙ මොකක්ද ? අනිත් වෛද්‍යවරු කිසිවෙක් හෝ වෛද්‍ය සබාව හරි මේ කාරණයට සම්බන්ධයක් නැත.තමන්ගෙ තියෙන පෞද්ගලික මතිමතාන්තර හරහා සයිටම් ලොජික් දාලා මේක දිහෑ බලන්න යන්න එපා, මේ කාරණාව උඹ ඔය වහෙන් ඔරේ කියන්න හදන කතාව සමග සම්බන්දයක් නැත, ඇත්තෙ රෝගියකුගේ ජීවිතය සම්බන්දව කාරණයක්, මන් උඹට පුලවන් තරම් සරල ව තේරුන් කරලා දෙන්න බලන්නම්. කවුරු හරි ලෙඩෙක් ව සැත්කමකට භාජනය කරන්න සුදුසු නැහැ කියලා තීරණය කරනවා නිර්වින්දන වෛද්‍යවරු, සැත්කම කරන වෛද්‍යවරු ඒක පිලිඅරන් සැත්කම කරන්නෙ නැහැ, මේකට හේතුව කිසිම පෞදිගලික කාරණාවක් වත් ,නැත්නම් සමස්ත වෛද්‍යවරුන්ට බලපාල තියෙන පොදු කරණවක් වත් නෙවෙයි, ලෙඩාගෙ ජීවිත අවදානම කියන කාරණවයි, නිර්වින්දන වෛද්‍යවරුන්ගෙ මේ තීරණයට අනිත් හොස්පිට්ල් වල ඉන්න අනිකුත් වෛද්යවරුවත් වෛද්‍ය සබාවවත් සම්බන්ධ නැත. නමුත් තමන්ගෙ ධුර කාලෙදි තමයි මෙහෙම දෙයක් කලේ කියලා අනුන්ගෙ පහනින් එලිය බලලා ලකුණු දාගන්න හදන කාලකන්නි දේශපාලකයෙක් ඉන්නවා මුල් පුටුවක,, ඌට උවමනා ලෝකෙට පේන්න මගෙ යටතෙ මෙහෙම දෙයක් උනා කියලා කියන්න,, ඉතින් ඌ බලපෑම් කරනවා මේ සැත්කම කොහොම හරි කරන්න ඕනෙ කියලා ,ඒක උඹ කියන විදිහෙ ඔලුවට පිස්තෝලෙ තියලා කියන ගොන් පාට් එකක් නෙමෙයි, මේ බලපෑම එන්නෙ සෞඛ්‍ය ලේකම්,අද්යක්ශ ජනරාල්, සෞඛය අද්‍යක්ශවරු වගෙ ඉහල පරිපාලන නිලදාරීන් හරහා , ඊටත් වඩා පිනට පාර්ලිමේන්තුවට ගිය දේශපාලුවො පොරවල් වගෙ මිනිසුන්ගෙ හැඟීම් ප්‍රයොජනයට අරගෙන ,සැත්කම කරන්න බැහැ කියපු වෛද්‍යවරු යක්ශනියො කියලා රටට පේන්න කියනවා,, මාධ්‍ය වලිනුත් පුම්බලා දානව ඔපරේශන් එක කරන්න බැහැ කිව්වකියලා හරියට කරුණු ඉදිරිපත් කිරීමක් නැතිව,, මේ සියලු දේ වලින් වෙන්නෙ රොගියාගෙ යහපතටම සැත්කම කිරීම ප්‍රතික්ශේප කරපු වෛද්‍යවරු තනිවන එකයි, බැරිවෙලවක්වත් ලෙඩා වෙන කිසිම අදාල නොවෙන හේතුවක් හින්දා හරි මැරුනොත් එතනත් රටේ අපවාදය එන්නෙ අර වෛද්‍යවරුන්ට,සැත්කම නොකිරීම නිසා ලෙඩා මියගියා කියලාතමයි ඕක යන්නෙ,, ඉතින් ඔහොම අවස්තාවකදි නිර්වින්දන වෛද්‍යවරුන්ට සිදු වෙනවා අකැමත්තෙන් හරි සැත්කම කරන්න, මං කියපු මේ දේ දැන්වත් තෙරුම් ගන්න බලපන්, එහෙම නැතුව අතට අහුවෙන හැම දේකින්ම ගහලා තමන්ගෙ හිතෙ තියෙන පෞද්ගලික දේවල් පිරිමහගන්න හදන්න එපා,,[/SIZE][/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom