Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
This is not Poland
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්,.......මොකද මම මෙතන කතාකරේ වෛද්‍යවිද්‍යාව ගැනකරුණක්  නෙමේ, වෛද්‍යවරයා වුර්තිකයෙක් විදිහට ඇත්තටම සමාජය තුල ක්‍රියාකරන්නේ කොහොමද , නමුත් මෙතැනදී කියන්නේ මොනවාද කියනය එක ගැන.

අපි දකින බොහෝ වෛද්‍යවරුන් සම්බන්ද සිද්දි වලදී වෛද්‍යවරු පොඩි දරුවෝ වගේ දෙසපලකයෝ කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ ! ඔවුන් බොහොම ඍජුව හා තමන්ගේ මතේම ඉදගන තීරණ ගන්නවා. නැතිනම් උද්ගොෂනයකර හෝ වැඩවර්ගනකර තම අයිතීන් දිනාගන්නවා (වියයුත්තෙත්එයයි ! තමවිෂයට පරිබාහිර පුදගලයින්ගේ පලපෑම් වලට නොනැමිම)

නමුත් මේ කාරණයේදී ඇයි ඔවුන්ට එහෙම ඍජුව ඉන්න බැරිවුනේ ??? තමා හොදාකාරවම දන්නවනම් මේක අවදාම් කියලා කොතරම් බලකරත් නොකර ඉන්න තිබුනා, දැන් බබාල වගේ බයිලා කියනවා .

මෙහෙම හිතපන්, දෙසපලකයා තමන් කියපු දෙය කරේ නැතිනිසා වෛද්‍යවරයාගෙන් පළිගත්තා කියලා ... එතකොට වෛද්යවරුනිකන් බලාගන ඉදියිද ? මුළු වෛද්යසංහතියම එකතුවෙලා උද්ගෝෂණ/වර්ජන කරලා තමන්ට නැතිවුනදේය නැවතලබාගන්නවා ...ඉතිහාසයේහැමදාම උනේ ඒකයි. (කවුරුහරි වෛද්යපසුබිමක් නැතිපුද්ගලයෙක් කියන්නකෝ එක එහෙම නෙමේ කියල ... )

වෛද්‍යවරුන් මොන ආණ්ඩුව ආවත් ඔහොම තමයි හැසිර්රෙන්නේ . මට මතකයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තියනකාලේ සවුක්ය ඇමතිලෙස නිමල් සිරිපාල ඉන්නවිට ඔහු කීව "මම වෛද්‍යවරුන්ගේ කකුල් 2 අල්ලලා වැදලා කියන්නම් (එවකට පැවති) වර්ජනය නවත්වන්න" කියලා... අන්න එහෙමයි හැමදාම වෛද්‍යවරු තම සිවිල් බලය කුමන ආණ්ඩුව වෙලෙත් පාවිච්චි කලේ ...

ඔන්න ඔය කාරණය නිසා මේකේ සම්පුර්න වැරැද්ද දෙසපලකයෙකුට පවරන්න බෑ ... අනික මෙහෙම හිතපන් ,... ඔය සැත්කම හරිගියා කියල එහෙමනම් ඔය වෛද්‍යවරු කියනවාද "අපි හිතාගන හිටියේ මේක හරියන්නේ නෑ කියලා , නමුත් ඇමතිගේ බලපෑමට තමයි අපි මේක කරේ ..කොහොමහරි දැන් ලෙඩා ජිවත් වෙනවා , අපි හිතාගන හිටපු විදිහට කරනම් ලෙඩා මැරිලා ...මෙහි ගවුරවය ඇමතියට යන්න ඕනේ කියල ...???

[QUOTE="Starry Night, post: 22332600, member: 561858"] [I][SIZE=3][/SIZE][/I] [SIZE=5][COLOR=SeaGreen]මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්,.......[COLOR=Blue]මොකද මම මෙතන කතාකරේ [/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්‍යවිද්‍යාව ගැනකරුණක් [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue] නෙමේ, [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්‍යවරයා වුර්තිකයෙක් විදිහට ඇත්තටම සමාජය තුල ක්‍රියාකරන්නේ කොහොමද , නමුත් මෙතැනදී කියන්නේ මොනවාද කියනය එක ගැන. අපි දකින බොහෝ [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්‍යවරුන් සම්බන්ද සිද්දි වලදී [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්‍යවරු පොඩි දරුවෝ වගේ දෙසපලකයෝ කියන කියන විදිහට වැඩ කරන්නේ නෑ ! ඔවුන් බොහොම ඍජුව හා තමන්ගේ මතේම ඉදගන තීරණ ගන්නවා. නැතිනම් උද්ගොෂනයකර හෝ වැඩවර්ගනකර තම අයිතීන් දිනාගන්නවා ([U]වියයුත්තෙත්එයයි ! තමවිෂයට [/U][/COLOR][/SIZE][U][SIZE=5][COLOR=blue]පරිබාහිර [/COLOR][/SIZE][/U][SIZE=5][COLOR=blue][U]පුදගලයින්ගේ පලපෑම් වලට නොනැමිම[/U]) නමුත් මේ කාරණයේදී ඇයි ඔවුන්ට එහෙම ඍජුව ඉන්න බැරිවුනේ ??? තමා හොදාකාරවම දන්නවනම් මේක අවදාම් කියලා කොතරම් බලකරත් නොකර ඉන්න තිබුනා, දැන් බබාල වගේ බයිලා කියනවා . මෙහෙම හිතපන්, දෙසපලකයා තමන් කියපු දෙය කරේ නැතිනිසා [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්‍යවරයාගෙන් පළිගත්තා කියලා ... එතකොට [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්යවරුනිකන් බලාගන ඉදියිද ? මුළු [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue]වෛද්යසංහතියම එකතුවෙලා උද්ගෝෂණ/වර්ජන කරලා තමන්ට නැතිවුනදේය නැවතලබාගන්නවා ...ඉතිහාසයේහැමදාම උනේ ඒකයි. ([U]කවුරුහරි [/U][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][U]වෛද්යපසුබිමක් නැතිපුද්ගලයෙක් කියන්නකෝ එක එහෙම නෙමේ කියල ... [/U]):confused::confused: [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue]වෛද්‍යවරුන් මොන ආණ්ඩුව ආවත් ඔහොම තමයි හැසිර්රෙන්නේ . මට මතකයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තියනකාලේ සවුක්ය ඇමතිලෙස නිමල් සිරිපාල [/COLOR][/SIZE]ඉන්නවිට ඔහු කීව "මම [/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue]වෛද්‍යවරුන්ගේ කකුල් 2 අල්ලලා වැදලා කියන්නම් (එවකට පැවති) වර්ජනය නවත්වන්න" කියලා... අන්න එහෙමයි හැමදාම [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue]වෛද්‍යවරු තම සිවිල් බලය කුමන ආණ්ඩුව වෙලෙත් පාවිච්චි කලේ ...:angry::angry: ඔන්න ඔය කාරණය නිසා මේකේ සම්පුර්න වැරැද්ද දෙසපලකයෙකුට පවරන්න බෑ ...[/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue] අනික මෙහෙම හිතපන් ,... [COLOR=Red]ඔය සැත්කම හරිගියා කියල එහෙමනම් ඔය [/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][SIZE=5][COLOR=blue][COLOR=Red]වෛද්‍යවරු කියනවාද "අපි හිතාගන හිටියේ මේක හරියන්නේ නෑ කියලා , නමුත් ඇමතිගේ බලපෑමට තමයි අපි මේක කරේ ..කොහොමහරි දැන් ලෙඩා ජිවත් වෙනවා , අපි හිතාගන හිටපු විදිහට කරනම් ලෙඩා මැරිලා ...මෙහි ගවුරවය ඇමතියට යන්න ඕනේ කියල ...???[/COLOR]:rofl::rofl::shocked::shocked: [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom