මෙව්වා ලස්සනනම් තමයි. නමුත් මිනිස්සු තව වැඩියෙන් මෙව්වට නැබුරු වෙන්න එක charging එකකට යන්න පුළුවන් උපරිම දුර වැඩි කිරීම, charge එකට වැයවන කාලය අවම වීම සහ බැටරි වල කල් පැවැත්ම සහ පිරිවැය . මේ කාරණා තවත් දියුණු වෙනවනම් වඩාත් හොදයි. එතකොට තමයි මේවා ඇත්තම practical වාහන වෙන්නේ