This is why you should never do drugs

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    කෝකද බං පේන්නෑනෙ :baffled: :baffled:



    මං නං බොරු කියන්න ඕන්නෑනෙ ඔහොම නැවක කුඹ ගහ මුලින් පේන්න ගන්නව දැකල නෑ :no: :no:
    ඒත් කුඹ ගහ මුලින් පේන්න තියෙන එකම හේතුව ලෝකෙ ගෝලාකාර වීමමයි කියල කොහොමද කියන්නෙ ? :oo: :oo:
    අපේ පංචේන්ද්‍රියන්ට සියල්ල තේරුම් ගන්න බෑ :no: :no:
    විද්‍යාව කරන්නෙ පංචේන්ද්‍රියන්ට දැනෙන පොඩි උපකල්පනයක් අල්ලං ඒකට ගණිතය පාවිච්චි කල්ල එක එක එව්ව කල්ල නිගමන වලට එන එක :sorry: :sorry:
    නැවේ කුඹ ගහ මුලින් පේන්න තව අනන්තයක් හේතු තියෙන්න පුළුවන් ලෝකෙ ගෝලාකාර වීම එකක් විතරයි :sorry: :sorry:
    ඉතිං ඒක අල්ලං ලෝකෙ ගෝලාකාරයි කිව්වාම හරියනවද බං :no: :no:
    මං නං කියන්නෙ ඕක බොරුවක් මං කියන්නෑ ලෝකෙ තැටියක් කියල :no: :no:
    ඒත් ගෝලාකාරයි අපි ඉරවටේ යනව, මේව ඇමරිකන් කාරය වෙන රටවල් වල සංවර්ධනය අඩාල කරන්න ඩොලර් බිලියන ගනං වැය කල්ල පතුරුවා හරින බොරු :oo: :oo:

    මු වගේ ගොන් හරකෙක් උබ school ගියේ නැද්ද එහෙනම් colombo වල තියෙන ලොකු buildings පානදුර ට පෙන්න ඕනෑ ගෝලාකාර නිසා පෙනන්නේ නැ