I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ෆයිවර් එකේ ඔය වගේ ගිග්ස් මාත් දැකලා තියෙනවා. මොනා උනත් හිනා වෙන්න හොඳ නෑ. හැමෝම එක වගේ දක්ශ නෑ. ඌ කැලේට ගිහින් තනියම වීඩියෝ කරලා කාටවත් කරදරයක් නැතුව සල්ලි හම්බුකරනවනේ.

    :yes::yes:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    වූ කාගෙවත් දෙයක් කඩා වඩා ගන්නේ නෑනේ. වුගේ හැකියාවෙන් හම්බ කරනවා. මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්. :no::no::no::no: