This message is hidden because .........

kot2794890

Member
Dec 5, 2014
305
14
0
තමං කෙනෙක්ව ඉග්නෝර් ලිස්ට් ඇඩ් කරන්ඩ හේතු උනේ මොකක් ද?

1) එපා වෙන විදිහට එකම ඉමේජ් එක හැම තැනම දමමින් අපහාස ව්‍යාපාරයක් ගෙනයාම
2) ආණ්ඩුවට පක්ෂව මත පල කිරීම දැකීමට හෝ ඉවසීමට නොහැකි වීම. (කැපුවත් රතු/කොළ) :P
3) ට්‍රෙන්ඩ් එකට ;)
4) ඌට රිද්දන්ඩ කොපි පේස්ට් කර ඉග්නෝර් මැසෛ්ජ් එක පබ්ලික් දාන්ඩ (පස්සේ හොරෙන් හොරෙන් ඌ දාන පෝස්ට් බලනව :P)

දැන් පුළුවන් නම් දාපන් දිස් මැසේජ් ඊස් හිඩ්න් බිකෝස් ඕපී ඉන් මයි ඉග්නොර් ලිස්ට් කියල.