This so called IJTS is a Holy CRAP!!!!!!!

!!!BusTarD!!!

Member
Feb 19, 2012
6
4
0
IJTS+Logo.png



This so called IJTS is a Holy CRAP!!!!!!!

:no::no::no::no::no:

අධ‍යාපන දෙපාර්තමේන්තුවෙ ඉන්න මහලොකු නිලධාරියො මේකට පියවරක් තාමත් අරං නැත්තෙ ඇයි කියන එකනම් මාරම ප්‍රශ්ණයක්.. :oo:

මගේ ඔළුවත් බ්‍රේන් වොශ් කරා ඕකුන්.. :angry:
(පොඩි කාලෙ ඉදන්ම සල්ලි වලට තීන කෑදර කමට මාත් අහුවුනා ඕකුන්ට.. :dull:)
නෙදකින් නෙදකින්!!! පස්සෙ පස්සෙ අයින්ම උනා කුණු ගොඩෙන්. :frown:

දන්න නංගිලා මල්ලිලා දැනුවත් කරපල්ලා මේක කුණු වලක් බව..
ඔය මගුලෙ පස් පාගන්න අහලකටවත් යන්න දෙන්න එපා!! :no::no::no:
"නිකම් බලන්න යන්න" කියලවත් යවන්න එපා උඹලගෙ සහෝදරයෙක්ව..
මොකො ඔය ඉෂාන්ත හෙන දස්සයා!!
ආයි ගල් පැලෙන ටොම් පච ඔලුවට දාලා මෝල් කරවල එවන්නෙ!!! :angry::angry:

[ප.ලි. : අපේ පරණ IJTS යාලුවෝ සමාවෙන්න ඕනි මෙහෙම පෝස්ට් එකක් දානවට..
2.gif

මේව නොකියත් බැහැ. කියලත් බැහැ..
අපි වැටිච්ච වලේ තව එකෙක් වැටෙන්න දෙන්න ඕනිත් නැහැනේ...]
:no::no::no::no::no:

69139_132995223417447_132994296750873_186618_197937_n.jpg



මේ යට තීන වීඩියෝ එක බලල මුන්ගෙ වැඩ ගැන අයිඩියා එකක් ගන්න... :angry:

ඕවට අපි නම් අහු වෙන්නෙ නෑ.. ඕවට අහුවෙන උන් ගොන්නු, මී හරක් කියන කට්ටිය සමහර විට එතන හිටිය නම් ඕම කියන එකක් නෑ..
ඒ තරම් චාටර් විදියට තමා අර "රණරාල" ළමයින්ගේ මොල සෝධනය කරන්නෙ..






 
Last edited:

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මාත් ගියානෙ ඕකට!!!!!

    මාරයි එයාගේ ටෝක් එක....

    කට්ටිය වශී වෙලා වගේ අහගෙන හිටියා!!

    මාත් ඉතින් අහගෙන ඉඳලා පශ්චාත් භාගයෙන් හිනා වෙලා එන්න ආවා!!!

    :P:P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔයි උම්බට ඉගෙන ගන්න බැරිනම් මොන Institute එකට ගියත් වැඩක් නෑ.ඔකට ගිය මගෙ Classmates 9ක් එකතුවෙල දැන් Software Company එකක් කරනව..
    මොන ඉන්ස්ටිටුට් එකෙන්වත් 100% ගන්න බැ..උම්බ දාන ත්‍රේඩ් එකෙන් පොඩ්ඩක් හරි කැමැතක් තියෙන එකෙක් වත් යන්න බය වෙනවනෙ.අනිත් එක මොන institute එකේද
    දැන් 1000 ට 2000ට Course කරන්නෙ?
    :dull:
     

    !!!BusTarD!!!

    Member
    Feb 19, 2012
    6
    4
    0
    ඔයි උම්බට ඉගෙන ගන්න බැරිනම් මොන Institute එකට ගියත් වැඩක් නෑ.ඔකට ගිය මගෙ Classmates 9ක් එකතුවෙල දැන් Software Company එකක් කරනව..
    මොන ඉන්ස්ටිටුට් එකෙන්වත් 100% ගන්න බැ..උම්බ දාන ත්‍රේඩ් එකෙන් පොඩ්ඩක් හරි කැමැතක් තියෙන එකෙක් වත් යන්න බය වෙනවනෙ.අනිත් එක මොන institute එකේද
    දැන් 1000 ට 2000ට Course කරන්නෙ?
    :dull:

    ela ela hari giyanam kamak na.. eth ban uba danne na oken kee denekta kela wenawada kyala

    podak hoyala balala katha karapang
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    IJTS ekata banin na epa

    ban na ayata court case danawalu :shocked:

    Java karan na wena than thiyanawa kottu kada welata wada

    java wage dewal thaniyama study karan na puluwan lu

    java fever :shocked:

    IJTS can kiss my ass! and they can go ______ themselves


    PS: Waiting for law suit! :rofl: