අඩෝ මමත් Redhat දාගෙන කුරුටු ගගා හිටිය ඔය කාලේ. මට මතක විදිහට 2005-2006 අතර කාලේ redhat 4 තමයි. cd 4 distribution එක
ඔව් ගොඩක් ඒවා aur repo වල upload කරලා තියෙන්නේ.
වින්ඩෝ සිස්ටම් එක BSPWM
wayland use කරනව android apps රන් කරන්න අවශ්‍ය වෙන නිසා x64 වල. (Waydroid කියන ප්‍රොජෙක්ට් එකේ android 11 එක root එක ගහන්න ට්‍රය් කරන්නේ magisk add කරන්න ඉමේජ් එක කස්ටම් මවුන්ට් කරල. ඔය වැඩේට wayland ඕන
https://github.com/pagkly/MagiskOnWaydroid)
තව cloak කියන ප්‍රොජෙක්ට් එකේ steganography use කරනවා VPN එක cloak කරන්න, ටනල් කරන්න, ඒක bspwm එකට ඉන්ටග්‍රේට් කරලා තියෙන්නේ. (
https://github.com/cbeuw/Cloak)