This thread for the most advanced *nix and BSD ElaKiri members

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Linux walin, Asterisk PBX setup karala, 3g dongle use karala VOIP termination kala kalayak, a kale godak Linux ekkama thamay hitiye, Dan use karanne Lubuntu, samahara welawata Hard eka ehema monunt wenne nathiwa yanawa....
    chan dongle ekada? :rolleyes:

    අඩෝ මමත් Redhat දාගෙන කුරුටු ගගා හිටිය ඔය කාලේ. මට මතක විදිහට 2005-2006 අතර කාලේ redhat 4 තමයි. cd 4 distribution එක

    ඔව් ගොඩක් ඒවා aur repo වල upload කරලා තියෙන්නේ.

    වින්ඩෝ සිස්ටම් එක BSPWM

    wayland use කරනව android apps රන් කරන්න අවශ්‍ය වෙන නිසා x64 වල. (Waydroid කියන ප්‍රොජෙක්ට් එකේ android 11 එක root එක ගහන්න ට්‍රය් කරන්නේ magisk add කරන්න ඉමේජ් එක කස්ටම් මවුන්ට් කරල. ඔය වැඩේට wayland ඕන https://github.com/pagkly/MagiskOnWaydroid)

    තව cloak කියන ප්‍රොජෙක්ට් එකේ steganography use කරනවා VPN එක cloak කරන්න, ටනල් කරන්න, ඒක bspwm එකට ඉන්ටග්රේට් කරලා තියෙන්නේ. (https://github.com/cbeuw/Cloak)
    සන්තෝසයි මචන්. මේ මෝඩ හරක් රැලක් අතරේ උඹ වගේ අය ඉන්න එක ගැන.

    මම linux වලට මාරු වෙන්න කොච්චර ට්‍රයි කරත් හිත හදාගන්න බැරි උනා. වින්ඩෝස් වලටම හිරවෙලා හිටියෙ. මගේ හොඳම කාලෙ ගෙවිල ගියේ Windows XP, PE, visual studio එක්ක. :(
    ------ Post added on Nov 5, 2022 at 11:25 AM
     

    linuxlanka

    Junior member
  • Sep 8, 2022
    4
    28
    13
    මේ වගේ වැඩ කරපු එවුන් ඉන්නව කියල අහන්න ලැබුණු එකත් සතුටුයි. දිගටම කරගෙන යන්න.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,266
    1,630
    113
    Gotham City 👁
    Noice Thats Nice GIF
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    I used to use gentoo and i had to start with minimal install tarball and build everything by myself. It is lightning fast. but this comes at a cost, we are not getting automatic updates or security patches. we have to look for them and install manually.
    I used to compile the kernel and do the kernel update myself.

    Now i don't have energy nor time to do all these, so all of my personal computers are running Debian. still when i have to do ./configure then make && make install, goes straight to the past, Good old days.
     
    • Like
    Reactions: 0x9