This will make your day

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,753
    113
    Mother Earth
    මම මේ නිකන් කියන්නෙ. සමහර සින්දු අහනකොට මට depression වගේ එනවා. මියුසික් වලට ඇස් වලින් කඳුළු එනවා. දුක හිතෙනවා. හෙන සෙන්සිටිව් music වලට. උදාහරණෙකට Sia ft Labrinth ගෙ LSD-Audio එකට. හෙන moody mental එකක් එනවා. goosebumps ඇවිල්ලා මොකද්ද වෙනවා. :lol: කියන්න තේරෙන්නෙ නෑ. anxiety වගේ. :(

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,219
    7,705

    ubata oya song ekat attach wechcha memory ekak athi. uba oka mulinma ahaddi uba inna aththe sad situation ekaka.(bootak kaala wage) so e song eka aye ahaddi e sad situation eka mathak nowunath e sadness eka aye mathak wenawa. mata samahara sindu walata ehama wenawa.
    ------ Post added on Aug 13, 2022 at 12:35 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    මම මේ නිකන් කියන්නෙ. සමහර සින්දු අහනකොට මට depression වගේ එනවා. මියුසික් වලට ඇස් වලින් කඳුළු එනවා. දුක හිතෙනවා. හෙන සෙන්සිටිව් music වලට. උදාහරණෙකට Sia ft Labrinth ගෙ LSD-Audio එකට. හෙන moody mental එකක් එනවා. goosebumps ඇවිල්ලා මොකද්ද වෙනවා. :lol: කියන්න තේරෙන්නෙ නෑ. anxiety වගේ. :(

    මටත් ඔහොම තමයි 😁 මේ වීඩියෝ එකෙත් එක කෙල්ලෙක් කියනවා මම අඩනවා කියලා. මේක වෙන්න ඇති හේතුව
    ubata oya song ekat attach wechcha memory ekak athi. uba oka mulinma ahaddi uba inna aththe sad situation ekaka.(bootak kaala wage) so e song eka aye ahaddi e sad situation eka mathak nowunath e sadness eka aye mathak wenawa. mata samahara sindu walata ehama wenawa.
    ------ Post added on Aug 13, 2022 at 12:35 PM
     
    • Like
    Reactions: SK29 and NaiRobi