This world control by shadow Govrnment

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo


    මෙකේ පිටසක්වල ජීවින් ගැන නෙ⁣⁣ෙමයි කියන්නෙ. Thumbnail eke dala tibbata. සම්පූර්ණයෙන් බලලා විනිශ්චය කරන්න.
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ වගේ තොරතුරු දැන ගන්න තියෙනවනම් තියෙනවා නම් ගොඩාක් වටිනවා .අහන හැම දෙනාගෙන්ම කීයෙන් කී දෙනා ද මේවා විශ්වාස කරන්නේ තේරුම් ගන්නේ.කොහොම වුණත් සම්පත් මහත්තයෝ ඔයාට ගොඩක් ස්තුතියි මේ විස්තර වලින් අපව දැනුවත් කලාට .විස්තර කළ ඒ මහතාටත් සම්පත් මහත්මයාටත් තෙරුවන් සරණයි
     
    Last edited: