Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
32 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thissa Jananayaka nagani!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'හියු නෙවිල් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව ගැන තිස්ස ජනනායක මහතා බිල්ලෙක් මවන්නේ ඇයි ?'

හියු නෙවිල් විසින් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව සම්බන්ධව තිස්ස ජනනායක මහතා දක්වන අදහස් කිහිපයක් අහම්බෙන් අද දැක්කා.

ලංකාවේ පුස්කොළ පොත් සම්බන්ධව නිසි අවබෝධයක් නැතුව 'අහපු කියපු' කතන්දර මත පදනම් වෙලා ඒ මහතා කියන කරුණු රාශියක්ම සාවද්ය බවයි මගේ වැටහීම.

පුස්කොළ පොත් සංරක්ෂණ ව්යාපෘතියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් සේවය කරපු අත්දැකීම් එක්ක මේ කරුණු කිහිපය සටහන් කරන්න හිතුවා.

හියු නෙවිල් මේ පුස්කොළ පොත් එකතුව අරගෙන යෑමෙන් ලාංකිකයන් සතු දැනුම අහිමි වූ බවක් අඟවන්න තිස්ස ජනනායක මහතාට අවශ්ය කරන බවක් පෙනෙනවා.

ඒක සාවද්ය අදහසක්. තවමත් ලංකාව පුරා තිබෙන විහාරස්ථාන රාශියක වගේම පුද්ගල සන්තකවත් මෙවැනි පුස්කොළ පොත් රාශියක්ම තිබෙනවා.

මීළඟට ඒ මහතා කියනවා ඒ පුස්කොළ පොත්වල තිබෙන දැනුම විදේශිකයන්ට පරිශීලනය කරන්න බැහැ කියලා ඒවා සිංහල අකුරුවලින් වගේම පද නොබෙදා තියෙන නිසා. පද නොබෙදා තිබීම 'පාස්කෝඩ්' එකක් වගේලු.

ඒකත් සාවද්ය අදහසක්. හත්දෙයියනේ (මට ඒක කියැවෙනවා ) නිකමට හෝ පුස්කොළ පොතක් පෙරළපු කෙනෙක් දන්නවා හැම පුස්කොළ පොතකම ලියලා තියෙන්නේ පද බෙදීමක් නැතුව කියලා.

ඒ වගේමයි සිංහල බැරිවීමෙන් ඒ දැනුම විදේශිකයන්ට ලබාගන්න අපහසුයි කියන එක අතිශය සාවද්ය අදහසක්. පාලි, සංස්කෘත වගේම සිංහල භාෂාවල ඉහළ නිපුණත්වයක් තිබෙන, පුස්කොළ පොත් පරිශීලනය කරන විදේශිකයන් බොහොමයක් ඉන්නවා. මට පුද්ගලිකව හමුවුණු ඇමරිකානු ජාතිකයෙක් ඒ දිනවල 'තෙල කටාහ ගාථා' සංස්කරණයක් කරමින් සිටියා.

විශේෂම කරුණ තමා මේ හියු නෙවිල් එකතුව පරිශීලනය කරන්න පර්යේෂකයන්ට පුලුවන් වීම. තිස්ස ජනනායක මහතා පෙන්වන හියු නෙවිල් එකතුවේ කැටලොග් සකස් කරන්න පවා ලාංකිකයෝ සම්බන්ධ වෙලා තිබෙනවා. එයින් කේ.ඩී. සෝමදාස මහතා ප්රධානයි. එතුමා කලක් බ්රිතාන්ය කෞතුකාගාර පුස්තකාලයේ සේවය කරනවා.

හියු නෙවිල් වෙල්ලස්සේ මිනිස්සුන් මරලා මේ පුස්කොළ පොත් අරගෙන ගියා කියලා වෙල්ලස්සේ ජනතාව කිව්වා කියලා ජනනායක මහතා කියනවා. හියු නෙවිල් ලංකාවට එන්නේ වර්ෂ 1864දී විතර ඒ ගැන විචාර බුද්ධියෙන් හිතලා බලන්න ඔබට භාරයි.

අවසන් කරුණ තමයි තිස්ස ජනනායක මහතා හියු නෙවිල් කැටලොග් ෆොටෝකොපි කරලා ඒවා පාදක කරගෙන ලිපියක් සකස් කරන්න කටයුතු කරන බව කිව්වා, ජනාධිපතිතුමා ලවා ඒ පුස්කොළ පොත්වල පිටපත් ලංකාවට ගෙන්වා ගන්න.

ඊට කලින් ඒ මහතාට කරන්න තියෙන වැදගත්ම කටයුත්ත තමයි 'බිල්ලෝ මවන්නේ නැතුව' ලංකාවේ දැනට තිබෙන පුස්කොළ පොත් සංරක්ෂණය කරන්න දීප ව්යාප්ත මට්ටමින් ව්යාපෘතියක් හැකි ඉක්මණින් අරඹන්න කටයුතු සූදානම් කරවන එක.

දැනට ලංකාවේ තිබෙන බොහෝ පුස්කොළ පොත්වල තත්ත්වය ඛේදජනකයි.

මේ ඡායාරූපය ඊට නිදසුනක්.....

me kathawetenan 100% ekengai

[QUOTE="dayt0na, post: 25418739, member: 386931"] 'හියු නෙවිල් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව ගැන තිස්ස ජනනායක මහතා බිල්ලෙක් මවන්නේ ඇයි ?' හියු නෙවිල් විසින් ලංකාවෙන් රැගෙන ගිය පුස්කොළ පොත් එකතුව සම්බන්ධව තිස්ස ජනනායක මහතා දක්වන අදහස් කිහිපයක් අහම්බෙන් අද දැක්කා. ලංකාවේ පුස්කොළ පොත් සම්බන්ධව නිසි අවබෝධයක් නැතුව 'අහපු කියපු' කතන්දර මත පදනම් වෙලා ඒ මහතා කියන කරුණු රාශියක්ම සාවද්ය බවයි මගේ වැටහීම. පුස්කොළ පොත් සංරක්ෂණ ව්යාපෘතියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් සේවය කරපු අත්දැකීම් එක්ක මේ කරුණු කිහිපය සටහන් කරන්න හිතුවා. හියු නෙවිල් මේ පුස්කොළ පොත් එකතුව අරගෙන යෑමෙන් ලාංකිකයන් සතු දැනුම අහිමි වූ බවක් අඟවන්න තිස්ස ජනනායක මහතාට අවශ්ය කරන බවක් පෙනෙනවා. ඒක සාවද්ය අදහසක්. තවමත් ලංකාව පුරා තිබෙන විහාරස්ථාන රාශියක වගේම පුද්ගල සන්තකවත් මෙවැනි පුස්කොළ පොත් රාශියක්ම තිබෙනවා. මීළඟට ඒ මහතා කියනවා ඒ පුස්කොළ පොත්වල තිබෙන දැනුම විදේශිකයන්ට පරිශීලනය කරන්න බැහැ කියලා ඒවා සිංහල අකුරුවලින් වගේම පද නොබෙදා තියෙන නිසා. පද නොබෙදා තිබීම 'පාස්කෝඩ්' එකක් වගේලු. ඒකත් සාවද්ය අදහසක්. හත්දෙයියනේ (මට ඒක කියැවෙනවා 😁) නිකමට හෝ පුස්කොළ පොතක් පෙරළපු කෙනෙක් දන්නවා හැම පුස්කොළ පොතකම ලියලා තියෙන්නේ පද බෙදීමක් නැතුව කියලා. ඒ වගේමයි සිංහල බැරිවීමෙන් ඒ දැනුම විදේශිකයන්ට ලබාගන්න අපහසුයි කියන එක අතිශය සාවද්ය අදහසක්. පාලි, සංස්කෘත වගේම සිංහල භාෂාවල ඉහළ නිපුණත්වයක් තිබෙන, පුස්කොළ පොත් පරිශීලනය කරන විදේශිකයන් බොහොමයක් ඉන්නවා. මට පුද්ගලිකව හමුවුණු ඇමරිකානු ජාතිකයෙක් ඒ දිනවල 'තෙල කටාහ ගාථා' සංස්කරණයක් කරමින් සිටියා. විශේෂම කරුණ තමා මේ හියු නෙවිල් එකතුව පරිශීලනය කරන්න පර්යේෂකයන්ට පුලුවන් වීම. තිස්ස ජනනායක මහතා පෙන්වන හියු නෙවිල් එකතුවේ කැටලොග් සකස් කරන්න පවා ලාංකිකයෝ සම්බන්ධ වෙලා තිබෙනවා. එයින් කේ.ඩී. සෝමදාස මහතා ප්රධානයි. එතුමා කලක් බ්රිතාන්ය කෞතුකාගාර පුස්තකාලයේ සේවය කරනවා. හියු නෙවිල් වෙල්ලස්සේ මිනිස්සුන් මරලා මේ පුස්කොළ පොත් අරගෙන ගියා කියලා වෙල්ලස්සේ ජනතාව කිව්වා කියලා ජනනායක මහතා කියනවා. හියු නෙවිල් ලංකාවට එන්නේ වර්ෂ 1864දී විතර ඒ ගැන විචාර බුද්ධියෙන් හිතලා බලන්න ඔබට භාරයි. අවසන් කරුණ තමයි තිස්ස ජනනායක මහතා හියු නෙවිල් කැටලොග් ෆොටෝකොපි කරලා ඒවා පාදක කරගෙන ලිපියක් සකස් කරන්න කටයුතු කරන බව කිව්වා, ජනාධිපතිතුමා ලවා ඒ පුස්කොළ පොත්වල පිටපත් ලංකාවට ගෙන්වා ගන්න. ඊට කලින් ඒ මහතාට කරන්න තියෙන වැදගත්ම කටයුත්ත තමයි 'බිල්ලෝ මවන්නේ නැතුව' ලංකාවේ දැනට තිබෙන පුස්කොළ පොත් සංරක්ෂණය කරන්න දීප ව්යාප්ත මට්ටමින් ව්යාපෘතියක් හැකි ඉක්මණින් අරඹන්න කටයුතු සූදානම් කරවන එක. දැනට ලංකාවේ තිබෙන බොහෝ පුස්කොළ පොත්වල තත්ත්වය ඛේදජනකයි. මේ ඡායාරූපය ඊට නිදසුනක්..... me kathawetenan 100% ekengai [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom