Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thissa Jananayaka nagani!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං හොඳ මොලෙන් මේවා විමසලා බැලුවොත් මේවා තේරුම් ගන්න පුළුවන් , කාලෙන් කාලෙට හැමදේම වෙනස්වෙනවා තාක්ෂනය , විද්‍යා ව ඔක්කොම වැඩි දියුණු වෙනවා ,

අද පොත් වල ලියන එව්වා තව අව්රුදු 100 කින් වෙනස් වෙනවා , අපි මිට අවරුදු 10කට කලින් ලෝකේ තියෙන හොඳම පරිගණක කියලා පාවිච්චි කරපුවා ගෙවල්වල කුණු අස්සේ , අද තාක්ෂනය එදාට වැඩ දියුණුයි .

ඒ කාලේ මිනිස්සු දැන හිටපු දේවල් පොත්වල ලියල තිබ්බා අනාගතේ ට ඕනේ වෙයි කියලා . එකෙන් කියන්නේ නැහැ ඒවා අදටත් වලංගු දේවල් කියලා , නමුත් ඒවා වල තියෙන දේවල් හොයලා අපේ පැරැන්නෝ ජිවත් උන හරි අධ්‍යනය කරන්න පුළුවන්. නැතුව මැජික් නැහැ. මැජික් තියෙන්නේ දැන් අද තියෙන දේ .

ඔය මනස්ගාත හින්ද තමයි අපි තාම ලෝකේ දුප්පත් නය අරන් ජිවත් වෙන හිගන රටක් වෙලා තියෙන්නේ .

අපි අපේ තාත්තා කොච්චර බේබද්දෙක් උනත් හොරෙක් කම්මැලියෙක් උනත් අපිට තාත්තා හොඳයි. තාත්තගේ මොලේට ගහන්න මොලයක් නැහැ . අපි හැමතිස්සෙම හිතන්නේ ඇයි අපේ ඔච්චර මොලයක් තිබිලත් රස්සාවක් මේ දුෂ්ට සමාජේ දෙන්නේ නැත්තේ කියලා . ඒ වගේ තමයි අපිට අපේ ජාතිය. එක හොඳයි. එත් අපි realistic වෙන්නත් ඕනේ.හැම වෙලාවේම අපි තමයි පොර කියන හිටියොත් දියුණුවක් නැහැ .

පොඩ්ඩක් හිතලා බලපන් නැව්කීපයකින් ඇවිත් අපෙ රට සුද්දෝ අල්ලගන්න (එක පාරක් නම් මදැයි) අපි කොච්චර උදාසීන ජාතියක් වෙන්න ඇත්ද?

අපි තවමත් සීගිරිය උඩට වතුර ගිය හැටි. අගලට සැතපුම බැවුම් කරලා වැව හදපු හැටි කිය කිය ඉන්නවා. රටේ අල්පෙනිත්තක් හදන්නේ නැහැ .

අපි සිගිරිය හදන කාලේ ලෝකේ මිට වඩා ලොකු නිර්මාණ උනා , ඒක අමතක් කරන්න එපා .

එක නිසා මේ මගුලේ මන්තර බල. රාවන රෙද්දවල් ඇවිත් රටේ අරුම පුදුම ආශ්චර්ය වෙන කන් උඩ බලන් ඉන්න කලින් යමක් ඉගෙන ගෙන රටට දෙයක් කරන්න බලමු.

[QUOTE="Gajaman007, post: 25418763, member: 556345"] [SIZE=5]මචං හොඳ මොලෙන් මේවා විමසලා බැලුවොත් මේවා තේරුම් ගන්න පුළුවන් , කාලෙන් කාලෙට හැමදේම වෙනස්වෙනවා තාක්ෂනය , විද්‍යා ව ඔක්කොම වැඩි දියුණු වෙනවා , අද පොත් වල ලියන එව්වා තව අව්රුදු 100 කින් වෙනස් වෙනවා , අපි මිට අවරුදු 10කට කලින් ලෝකේ තියෙන හොඳම පරිගණක කියලා පාවිච්චි කරපුවා ගෙවල්වල කුණු අස්සේ , අද තාක්ෂනය එදාට වැඩ දියුණුයි . ඒ කාලේ මිනිස්සු දැන හිටපු දේවල් පොත්වල ලියල තිබ්බා අනාගතේ ට ඕනේ වෙයි කියලා . එකෙන් කියන්නේ නැහැ ඒවා අදටත් වලංගු දේවල් කියලා , නමුත් ඒවා වල තියෙන දේවල් හොයලා අපේ පැරැන්නෝ ජිවත් උන හරි අධ්‍යනය කරන්න පුළුවන්. නැතුව මැජික් නැහැ. මැජික් තියෙන්නේ දැන් අද තියෙන දේ . ඔය මනස්ගාත හින්ද තමයි අපි තාම ලෝකේ දුප්පත් නය අරන් ජිවත් වෙන හිගන රටක් වෙලා තියෙන්නේ . අපි අපේ තාත්තා කොච්චර බේබද්දෙක් උනත් හොරෙක් කම්මැලියෙක් උනත් අපිට තාත්තා හොඳයි. තාත්තගේ මොලේට ගහන්න මොලයක් නැහැ . අපි හැමතිස්සෙම හිතන්නේ ඇයි අපේ ඔච්චර මොලයක් තිබිලත් රස්සාවක් මේ දුෂ්ට සමාජේ දෙන්නේ නැත්තේ කියලා . ඒ වගේ තමයි අපිට අපේ ජාතිය. එක හොඳයි. එත් අපි realistic වෙන්නත් ඕනේ.හැම වෙලාවේම අපි තමයි පොර කියන හිටියොත් දියුණුවක් නැහැ . පොඩ්ඩක් හිතලා බලපන් නැව්කීපයකින් ඇවිත් අපෙ රට සුද්දෝ අල්ලගන්න (එක පාරක් නම් මදැයි) අපි කොච්චර උදාසීන ජාතියක් වෙන්න ඇත්ද? අපි තවමත් සීගිරිය උඩට වතුර ගිය හැටි. අගලට සැතපුම බැවුම් කරලා වැව හදපු හැටි කිය කිය ඉන්නවා. රටේ අල්පෙනිත්තක් හදන්නේ නැහැ . අපි සිගිරිය හදන කාලේ ලෝකේ මිට වඩා ලොකු නිර්මාණ උනා , ඒක අමතක් කරන්න එපා . එක නිසා මේ මගුලේ මන්තර බල. රාවන රෙද්දවල් ඇවිත් රටේ අරුම පුදුම ආශ්චර්ය වෙන කන් උඩ බලන් ඉන්න කලින් යමක් ඉගෙන ගෙන රටට දෙයක් කරන්න බලමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom