Thondaman Deshapremiya

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    අප්පෙ ඇති යාන්තං. තොන්ඩමන් දැන් දේශප්‍රේමියා. සහය දෙන්නෙ කාටද කියලා මෙච්චර කල් කියන්නැතිව හිටියේ. අපි මෙහෙ කන්පියුස් වෙලා හිටියෙ මිනිහා දේශප්‍රේමිද, දේශ්ද්‍රෝහිද කියලා
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Mae yana rate ekata zaharan walen nagitala awoth uth deahapremi wei
    හරියට ප්ලේ කලොත් සහරාන්ගේ ගැනිටත් ඇමතිකමක් ගන්න පුළුවන් ලයින් එකක් තියෙන්නේ.