Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thor: Ragnarok - Trailer Breakdown
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් තමන්ගෙ පරම මිත්රයෙක්ව දකිද්දී "YYYESSSSS" කියලා තෝර් කියද්දී ප්‍රේක්ෂකාගාරය මොහොතකට මුළුමනින්ම නිශ්ශබ්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්රෑන්ඩ්මාස්ටරුත් බලනවා මොකක්ද බොලේ මේ කියලා. එක විදිහකට ගලා යන ට්‍රේලරය මොහොතකින් කණපිට හරවන්නට මේ වචනය සමත් වෙනවා. අන්න ඒක තමයි අපේ අළුත් අධ්‍යක්ෂකගේ ස්ටයිල් එක.

සුඛෝපබෝගී විශේෂ විදුරු කුටියක ඉඳන් සටන නරඹන ග්‍රෑන්ඩ්මාස්ටර් එක්ක අපිට දකින්න ලැබෙනවා තෝර්ගෙ සහෝදර රත්නය. මේ කුටියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ දෙන්නගේ පිටිපස්සේ ඉන්න පිරිස හා බිත්තිවල ආර්ට්වර්ක් එක. ඔව් ඔව් ඒවත් ජැක් කර්බිගේම තමයි. ග්‍රෑන්ඩ්මාස්ටර් පිටුපසින් ඉන්න සමහරු හරියට විශ්වයේ ඉන්න Celestial Beings වගේ. එයාලවත් නිර්මාණය කරේ කර්බිම තමා. හැබැයි අපිට Celestialsලගේ ඊස්ටර් එග් එකක් විදියට දකින්න ලැබෙන පළවෙනි පාර මේකම නෙමෙයි.

තමන්ගෙ අනිත් යාලුවෝ සිවිල් යුද්ධයක සටන් කරද්දී තමන්ට ආරාධනා නොකරපු නිසා තෝර් සහ හල්ක් දෙන්නා වෙනම සටන් කරන්න තීරණය කරලා වගේ. රැග්නරොක් ඩිරෙක්ටර් කිව්වෙ මේක තෝර්ගෙයි හල්ක්ගෙයි Buddy Road Trip Movie එකක් වගේ කියලා. අපිට හල්ක්ව ගොඩක් දකින්න ලැබේවි. තෝර් හල්ක් එක්ක සටනට එන්න කලින් තවත් තරඟ කිහිපයකටම මුහුණ දීලයි එන්නෙ. හරියට මේක ෆයිනල් මැච් එකක් වගේ. ඒ කලින් සටන් කරපු තරඟකරුවන් ගොඩක් වෙලාවට ප්ලැනට් හල්ක් කොමික් එකේ ඉන්න Warbound කණ්ඩායමේ අය වෙන්න ඕන. මොකද Korg, Miek වගේ Warbound චරිත දැනටමත් ෆිල්ම් එකේ ඉන්නවා කියලා තහවුරු කරලා ඉවරයි. අනික Korg චරිතයට රඟපාන්නේ වෙනකවුරුවත් නෙවෙයි අපේ ඩිරෙක්ටර් ටයිකා වේටිටි කියලත් තහවුරු කරා.

මේ අවුරුද්දේ කොමික්බුක් චිත්‍රපට කීපයක් නිකුත් වෙන්න නියමිත වුනත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම විශේෂ තැනක් දිනා ගනීවි කියලා මේ ට්රේලරයෙන්ම අපිට කියන්න පුළුවන්. අනෙක් තෝර් චිත්‍රපට මාවල් වල එතරම් සාර්ථකත්වයක් අත් කර නොගත්තත් මේ චිත්‍රපටය නොවැම්බර්වලම නිකුත් වෙන්න නියමිත DCලගේ ජස්ටිස් ලීග් චිත්‍රපටය එක්ක පවා හොඳ තරඟයක් දේවි

Source - ComicScript

[QUOTE="$H@v!nK@, post: 21607612, member: 319647"] [CENTER][IMG]https://i.kinja-img.com/gawker-media/image/upload/s--db0T0CYs--/c_scale,fl_progressive,q_80,w_800/xdfgkjorwvlycq4cgaeh.gif[/IMG] [SIZE="4"]කාලෙකින් තමන්ගෙ පරම මිත්රයෙක්ව දකිද්දී "YYYESSSSS" කියලා තෝර් කියද්දී ප්‍රේක්ෂකාගාරය මොහොතකට මුළුමනින්ම නිශ්ශබ්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්රෑන්ඩ්මාස්ටරුත් බලනවා මොකක්ද බොලේ මේ කියලා. එක විදිහකට ගලා යන ට්‍රේලරය මොහොතකින් කණපිට හරවන්නට මේ වචනය සමත් වෙනවා. අන්න ඒක තමයි අපේ අළුත් අධ්‍යක්ෂකගේ ස්ටයිල් එක.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-A3WqYkPFxng/WQn3GBdrooI/AAAAAAAAG-8/n8oAE-XNVBEJcHr5l0njIKImH1b3t-4FQCLcB/s640/18222638_1969673453261611_4782912714148026989_n.jpg[/IMG] [SIZE="4"]සුඛෝපබෝගී විශේෂ විදුරු කුටියක ඉඳන් සටන නරඹන ග්‍රෑන්ඩ්මාස්ටර් එක්ක අපිට දකින්න ලැබෙනවා තෝර්ගෙ සහෝදර රත්නය. මේ කුටියේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ දෙන්නගේ පිටිපස්සේ ඉන්න පිරිස හා බිත්තිවල ආර්ට්වර්ක් එක. ඔව් ඔව් ඒවත් ජැක් කර්බිගේම තමයි. ග්‍රෑන්ඩ්මාස්ටර් පිටුපසින් ඉන්න සමහරු හරියට විශ්වයේ ඉන්න Celestial Beings වගේ. එයාලවත් නිර්මාණය කරේ කර්බිම තමා. හැබැයි අපිට Celestialsලගේ ඊස්ටර් එග් එකක් විදියට දකින්න ලැබෙන පළවෙනි පාර මේකම නෙමෙයි.[/SIZE] [IMG]https://i.kinja-img.com/gawker-media/image/upload/s--UF6dg_Un--/c_scale,fl_progressive,q_80,w_800/tqijudnob7yub8yc64dv.gif[/IMG] [SIZE="4"]තමන්ගෙ අනිත් යාලුවෝ සිවිල් යුද්ධයක සටන් කරද්දී තමන්ට ආරාධනා නොකරපු නිසා තෝර් සහ හල්ක් දෙන්නා වෙනම සටන් කරන්න තීරණය කරලා වගේ. රැග්නරොක් ඩිරෙක්ටර් කිව්වෙ මේක තෝර්ගෙයි හල්ක්ගෙයි Buddy Road Trip Movie එකක් වගේ කියලා. අපිට හල්ක්ව ගොඩක් දකින්න ලැබේවි. තෝර් හල්ක් එක්ක සටනට එන්න කලින් තවත් තරඟ කිහිපයකටම මුහුණ දීලයි එන්නෙ. හරියට මේක ෆයිනල් මැච් එකක් වගේ. ඒ කලින් සටන් කරපු තරඟකරුවන් ගොඩක් වෙලාවට ප්ලැනට් හල්ක් කොමික් එකේ ඉන්න Warbound කණ්ඩායමේ අය වෙන්න ඕන. මොකද Korg, Miek වගේ Warbound චරිත දැනටමත් ෆිල්ම් එකේ ඉන්නවා කියලා තහවුරු කරලා ඉවරයි. අනික Korg චරිතයට රඟපාන්නේ වෙනකවුරුවත් නෙවෙයි අපේ ඩිරෙක්ටර් ටයිකා වේටිටි කියලත් තහවුරු කරා. මේ අවුරුද්දේ කොමික්බුක් චිත්‍රපට කීපයක් නිකුත් වෙන්න නියමිත වුනත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම විශේෂ තැනක් දිනා ගනීවි කියලා මේ ට්රේලරයෙන්ම අපිට කියන්න පුළුවන්. අනෙක් තෝර් චිත්‍රපට මාවල් වල එතරම් සාර්ථකත්වයක් අත් කර නොගත්තත් මේ චිත්‍රපටය නොවැම්බර්වලම නිකුත් වෙන්න නියමිත DCලගේ ජස්ටිස් ලීග් චිත්‍රපටය එක්ක පවා හොඳ තරඟයක් දේවි[/SIZE][/CENTER] Source - [URL="http://www.comicscriptsl.com/2017/04/thor-ragnarok-trailer-breakdown-part-1.html"]ComicScript[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom