thoran, kuudu, Dansal nadda bn...

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Tired Good Night GIF by HBO Max
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,805
    113
    126
    Hogwarts
    නැත්තේ මොකද බන්? parallel world එකකද ඉන්නේ
    මෙහෙ නම් තියෙනවා,
    දන්සල් වලට ගියේ නෑ වහින නිසා:(
    Sirawata.. ude ge gawa ekek kos danasalaka poto ekak dala tibba echharama tama...

    Man danna pohottu manthri la tikak dansal nan denawa wili lajjawen berenna :P
    Gangarame wesak kalape :(
    ------ Post added on May 15, 2022 at 2:16 PM

    Colombo very dull
    ------ Post added on May 15, 2022 at 2:17 PM
     
    • Like
    Reactions: Amathi Putha

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බත් දන්සැල් නම් ලොවෙත් නැතුව අැති..පට්ටම ගාණයි යයි මේ දවස්වල බත් දන්සැල් දෙන්න ගියොත්..ඒවත් ඉතිං මිනිස්සුම දෙන සල්ලි වලින් කරන්න ඵපැයි මොකද පන්සල් තිබ්බ කියල වැඩක් තියෙනවද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,024
    113
    සේදවත්ත
    මොන වෙසක්ද බන් කසිප්පු ටිකක්වත් නෑ . අමාරුවෙන් රා බෝතල් දෙකයි චීන ඌරෙක් සෙට් උනා . වත්තෙන් මයියොක්කා ටිකක් ගලවන් තම්බලා රෑට සෙලිබ්‍රේට් කරනවා
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,001
    1,179
    113
    Awrudu 4kma eka digata wesak hriyata celebrate nokarapu nisa e culture eka nathuwa ynnnat puluwan mehema giyot :sorry: E kale thibba wesak gathiya na dn. Daansalak thoran wesak kudu adugane para aine wesak kudu wikunana thanut hri adui dn. Wesak card nam attema na:no::no::no: