Thousands protest Australia Day

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Palestinian and Aboriginal flags will share the stage at this year's January 26 rallies.

    7b7e90574a2cada9b96a438971fc37e5

    Thousands have marked Australia's national day on Friday with "Invasion Day" rallies in support of the country's Indigenous community, many of whom oppose celebrating the day a British fleet sailed into Sydney Harbour in 1788.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Bart_Allen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    Palestinian and Aboriginal flags will share the stage at this year's January 26 rallies.

    7b7e90574a2cada9b96a438971fc37e5

    Thousands have marked Australia's national day on Friday with "Invasion Day" rallies in support of the country's Indigenous community, many of whom oppose celebrating the day a British fleet sailed into Sydney Harbour in 1788.
    @shenat ado ponz palayan mekakata. free food hambei umbala wage hingannanta.
     
    • Haha
    Reactions: 2osama and Mr Bones

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    Palestinian and Aboriginal flags will share the stage at this year's January 26 rallies.

    7b7e90574a2cada9b96a438971fc37e5

    Thousands have marked Australia's national day on Friday with "Invasion Day" rallies in support of the country's Indigenous community, many of whom oppose celebrating the day a British fleet sailed into Sydney Harbour in 1788.
    Why Palastine flag???
    What it has to do with their indigenous people?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Why Palastine flag???
    What it has to do with their indigenous people?
    මට හිතෙන විදියට උන්ගේ බලය පෙන්නන්න කරපු වැඩක්. අර UK වල ක්‍රිස්මස් දවස් ටිකේ පාරවල් බ්ලොක් කරලා ප්‍රෝටෙස්ට් කරලා තිබ්බේ. ඒ වගේ දෙයක් තමයි ඕකත්. නැත්නම් ඔතෙන්ට පලස්තීන ෆ්ලැග් එකක් අදාලම නැහැ.
     
    • Like
    Reactions: NRTG and nastaya

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Why Palastine flag???
    What it has to do with their indigenous people?
    ලංකාවේ UN එක ඉස්සරහ වගේ තැනක යුද්දේ නවත්තන්න කියල කරපු protest එකට කිසිම පිලක් නැති ,
    පිටින් සෙට් එකක් පලස්තීන කොඩි උස්සන් ඇවිත් අල කරා වගේ වෙන්න ඇති .

    Australia, until 1960s, Aborigines came under the Flora And Fauna Act, classified them as animals, not human beings.
    2432.jpg

    2430.jpg

    Murdering and brutalising Aboriginal Australians was an integral characteristic of being a 'dinki-di' anglophile Aussie.

    2434.jpg

    British Colonizers collection of the New Zealand native's heads in 1895

    5418.jpg

    2427.jpg

    Australia Aborigines ask UN for refugee status

    ------ Post added on Jan 26, 2024 at 10:58 AM
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලංකාවේ UN එක ඉස්සරහ වගේ තැනක යුද්දේ නවත්තන්න කියල කරපු protest එකට කිසිම පිලක් නැති ,
    පිටින් සෙට් එකක් පලස්තීන කොඩි උස්සන් ඇවිත් අල කරා වගේ වෙන්න ඇති .

    Australia, until 1960s, Aborigines came under the Flora And Fauna Act, classified them as animals, not human beings.

    Not true.
    British Colonizers collection of the New Zealand native's heads in 1895
    Headhunting and eating your enemy were part of Maori Culture. Respect all cultures ;) This man simply collected those heads as far as I know. I think is even called a friend of the Maori.
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    අපිට එපා කිව්වට කැප්ටන් කුක් ඔසී පැන්නෙත් බෝට්ටුවෙන්. 🤭
    ඇත්ත නේන්නම්, උන් කලින්ම බෝට්ටුවෙන් ගිහින් අපිට ප්ලේන් එකේ එන්නලු. ගුණමකුවෝ.....🧐
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවේ UN එක ඉස්සරහ වගේ තැනක යුද්දේ නවත්තන්න කියල කරපු protest එකට කිසිම පිලක් නැති ,
    පිටින් සෙට් එකක් පලස්තීන කොඩි උස්සන් ඇවිත් අල කරා වගේ වෙන්න ඇති .

    Australia, until 1960s, Aborigines came under the Flora And Fauna Act, classified them as animals, not human beings.
    2432.jpg

    2430.jpg

    Murdering and brutalising Aboriginal Australians was an integral characteristic of being a 'dinki-di' anglophile Aussie.

    2434.jpg

    British Colonizers collection of the New Zealand native's heads in 1895

    5418.jpg

    2427.jpg

    Australia Aborigines ask UN for refugee status

    ------ Post added on Jan 26, 2024 at 10:58 AM

    එංගලන්ත කාරයෝ තමන්ගෙ යටත් විජිතවල කරපු ජඩ වැඩ හෝදන්න බෑ. හැබැයි උඹ ඔය කියන ෆ්ලෝරා ඇක්ට් එක බොරුවක්. නිව්සීලන්ඩ් මඔරි හිස්කබල් එක්ක තියන පින්තූරෙ කන්ටෙක්ස්ට් එක වෙනස්. ඒවා එංගලන්තකාරයො එකතුකරපුවා නෙමේ. මඔරි ගෝත්‍රිකයන්ගෙ තිබ්බ එකතුවක් එක්ක ගහපු ෆොටෝ එකක්
     
    • Like
    Reactions: Mr Bones and NRTG