මේවා පිටිපස්සේ ඉන්නෙත් චීන්නුම තමයි. Chinese Belt and Road investors + Chinese Communist Party + Mynmar Military Junta + Former rebels who switched sides (Border Guards Force). අහුඋනොත් බේරෙන්න ලේසි නැහැ.