Thowheed Jamaat Epa eka MUSLIM අපිටත්_වධයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,624
    113
    මෙහෙම අය දැන් මුස්ලිම් සුළුතරය නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Youtube higannu

    වීඩියො ඵක බලපංකො.හොඳ මුස්ලිම් පොරක් වගේ.බෝම්බ ගහපු ඵක මහින්ද කරා වගේ දෙයකුත් කියනවා..උඹට පොඩි අාතල් ඵකක් ගන්න පුළුවන්.:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    වීඩියො ඵක බලපංකො.හොඳ මුස්ලිම් පොරක් වගේ.බෝම්බ ගහපු ඵක මහින්ද කරා වගේ දෙයකුත් කියනවා..උඹට පොඩි අාතල් ඵකක් ගන්න පුළුවන්.:D
    Higannunwa form karala, lankawe trending walata genna tharam modayek wenna epa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි මේ හොඳයි හොඳයි කියන මුස්ලිම් උන් මොකද කලේ ?, මුස්ලිම් දේශපාලකයෝ මොකද කලේ ?.......... අපේ සිංහල, සල්ලි වල කෑදර මහින්ද, බැසිල් ඇතුළු ගිය ආණ්ඩුවේ උන් සහ UNP JVP ඇතුළු මේ ආණ්ඩුවේ උනුත් අල්ලගෙන, අරාබි සල්ලි පොදි පිටින් උන්ට දීල, මුළු රටම අල්ලගන්න වැඩපිළිවෙලකට ගියේ.

    හැබැයි උන්ගේ ඒ ප්ලෑන් සියල්ල සොරි ඩොට් කොම් උනා මේ තව්හීඩ් ජමාත් කරපු බෝම්බ ගැහිල්ල නිසා.

    හිතපල්ලා රටපුරා හම්බවෙන බෝම්බ, කඩු කිනිසි ඇතුළු අනෙකුත් පුපුරන ද්‍රව්‍ය දිහා. දැන් ඒ අල්ලන පුපුරන ද්‍රව්‍ය අර බෝම්බ වල තිබුණු ඒවා වගේ නවීන ඒවා නෙමෙයි. LTTE පාවිච්චි කරපු වගේ පරණ තාක්ෂණයේ ඒවා. ඒ කියන්නේ මේ සීන් දෙකක්. පල්ලි බෝම්බ සහ දැන් අල්ලන බෝම්බ ගේම් දෙකටට ගෙනාපුවා වෙන්න පුළුවන්.

    මට හිතෙන විදියට අපි සාමාන්‍යයි කියල හිතාගෙන හිටපු සිකුරාදා පල්ලි යන අපි අවට ඉන්න හම්බයෝ අපිට එක දවසක සුපිරි ගේමක් දෙන්න හිතාගෙන ඉඳල තියෙනවා. අර බෝම්බ වලට ස්තූති වෙන්න දැන් ඒවා ඔක්කොම අහු වෙනවා. ඒකයි මේ අඬන උන්ට තියෙන අමාරුව.

    මුළු රටක් බේරගන්න දිවි දුන්න අර අහිංසක ජීවිත තුන්සිය ගානට අපි සියල්ලෝම පින් පැමිණිවිය යුතුයි රටක් බේරගන්න ජීවිතේ දුන්නට. ඒ සියල්ලෝම මතු උපදින සංසාරයේ, යම් හෙයකින් අභව්‍ය ස්ථානයක උපත ලබා ඇත්නම් ඉන් මිදී උසස් භවයක ඉපදෙන්නටත් එතැන් පටන් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී හැකි ඉක්මනින් ආර්ය මාර්ගය පූර්ණ කර උතුම් අජරාමර නිවනින් සැනසෙන්නටත් අපගේ මේ පුන්යානුමොදනවා හේතු වාසනා වෙත්වා.