අනේ මන්දා බං, ත්රස්තවාදය කියන නම ඇහුනාමත් එපා වෙනවා බං අනේ මන්දා,


anith Hamaa ekatama baya hithenwa ubata vitharai epa wene ..![]()
මුස්ලිම් එඋන් මුකුත්ම කරලා නෑ..
හැම ආගමකට සම්බන්ධ ඉතිහාසයක වගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා තියෙනවා බෞද්ධ රජවරු පවා කරලා තියෙන්නේ (දුටු ගැමුණු වගේ)
නමුත් ආගමික කෝණයෙන් බලන කළ ස්ලාම් වල කුරාණයේ ප්‍රචණ්ඩත්වය ගැබ් වෙලා තියෙනවා
විශේෂයෙන්ම වහල්ලුන් ගැනීම සම්බන්ධව, මිනි මරන එවා සම්බන්ධව, සත්ව හිංසාව ගැන, වගේ මම හිතන්නේ ඒක තමයි අපි මතක තබා ගත යුත්තේ...
quran kiyala nahaවහල්ලුන් ගැනීම සම්බන්ධව, මිනි මරන එවා සම්බන්ධව, සත්ව හිංසාව ගැන