thread delete wenawo

charith84

Well-known member
  • Jun 22, 2006
    10,391
    7,389
    113
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,464
    1
    26,584
    113
    වැලිඩ් නෑ කියලා වැටෙනවා ත්‍රෙඩ් ක්ලික් කලාම
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා
    :yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,824
    1
    36,516
    113
    xxx
    ඒක නෙමේ කේස් එක ෆොරීන් නිව්ස් වල යනවා බෝම්බ කාරයන්ගේ නමුත් එක්ක. ඒවා මෙහෙ දාන්නේ නෑ. කොල්ලො ඒවා ශෙ‍යා කරන හින්දා තමා මකන්න ගන්න ඈත්තේ. නෑත්නම් එලකිරියම ආන්ඩුවෙන් වහයි. දෑන් කන්ෆර්ම් නේ කවුද මිනීමරුවෝ කියලා
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,365
    13,691
    113
    වැලිවේරිය
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා

    Ma nigga
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,389
    113
    ඒක නෙමේ කේස් එක ෆොරීන් නිව්ස් වල යනවා බෝම්බ කාරයන්ගේ නමුත් එක්ක. ඒවා මෙහෙ දාන්නේ නෑ. කොල්ලො ඒවා ශෙ‍යා කරන හින්දා තමා මකන්න ගන්න ඈත්තේ. නෑත්නම් එලකිරියම ආන්ඩුවෙන් වහයි. දෑන් කන්ෆර්ම් නේ කවුද මිනීමරුවෝ කියලා
    ෆොරින් නිව්ස් කියන්නෙහ් News18 නෙද ?
    එක ඉන්දියාවෙ මගුලක් ට්‍රස්ට් කරන්නහ් අමාරුයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,464
    1
    26,584
    113
    ඒක නෙමේ කේස් එක ෆොරීන් නිව්ස් වල යනවා බෝම්බ කාරයන්ගේ නමුත් එක්ක. ඒවා මෙහෙ දාන්නේ නෑ. කොල්ලො ඒවා ශෙ‍යා කරන හින්දා තමා මකන්න ගන්න ඈත්තේ. නෑත්නම් එලකිරියම ආන්ඩුවෙන් වහයි. දෑන් කන්ෆර්ම් නේ කවුද මිනීමරුවෝ කියලා

    හංගන්න හංගන්න මිනිසුන්ගේ විශ්වාසේ නැති වෙනවා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,464
    1
    26,584
    113
    ඕකට සම්බන්ධ පොහොට්ටුවෙ උන්ව ඉක්මණටම අල්ලගන්න ඕන.මදූ ෂ් කාරයාත් සෙට් කරන්ලු ගේම දීල තියෙන්නේ..

    කොන්දක් තියෙනවා නම් මේ සිරිකොතේ ලැට් වහපන්
     

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    257
    63
    Rajaye news arenna wena kohewath dewal post karanna denna epa kiyala apita danum deela thiyanawa

    ema nisa tawaduratath ewani dewal post kaloth BAN karanna sidu wenawa.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,389
    113
    Rajaye news arenna wena kohewath dewal post karanna denna epa kiyala apita danum deela thiyanawa

    ema nisa tawaduratath ewani dewal post kaloth BAN karanna sidu wenawa.
    මැරිච්ච මිනිස්සු ගාවගෙන දෙශපාලන ආතල් ගන්න එවුන්ටත් ඔහොම්ම කරපන්කො
    අප්පිරියයි දකින්නත් එ වගෙ දෙවල් මෙතන ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,506
    2
    48,647
    113
    Rajaye news arenna wena kohewath dewal post karanna denna epa kiyala apita danum deela thiyanawa

    ema nisa tawaduratath ewani dewal post kaloth BAN karanna sidu wenawa.

    අර උදේ ඉඳල හැම ත්‍රෙඩ් එකක්ම ස්පෑම් කරන එකා බෑන් කරන්නේ නැතෙයි?
     
    Rajaye news arenna wena kohewath dewal post karanna denna epa kiyala apita danum deela thiyanawa

    ema nisa tawaduratath ewani dewal post kaloth BAN karanna sidu wenawa.
    යූටියුබ් එකේ මිනී විකුණගෙන කන උන්වත් බෑන් කරපන්
    එතකොටවත් මිනී විකුණන් කන එක නවතියි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,389
    113
    attack ekata responsible aya kauda ban ?
    තාම බාර අරගෙනහ් නැහ් නෙහ් බ0 හොයාගෙනත් නැහ්
    කොහොමත් රජයට හන්ගන්නහ් බැහ් මොකා ගැහුවත් මෙක ඉන්ටර්නැශනල් දෙයක් වෙලා ඉවරයි
    උන් මොනිටර් කරගෙනහ් බලාගෙනහ් ඉන්නෙ
    රජයට ඔනි නිව්ස් දෙන්නහ් බැහ් කොහොමත් ඇත්ත එලියට එයි කල් යයි
    දැන් නම් ඔය වැටෙන ගොඩක් නිවුස් මිනි විකුනගෙනහ් කාලා තමන්ගෙ ආතල් ගන්න දාන එවා ...