thread delete wenawo

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තාම බාර අරගෙනහ් නැහ් නෙහ් බ0 හොයාගෙනත් නැහ්
    කොහොමත් රජයට හන්ගන්නහ් බැහ් මොකා ගැහුවත් මෙක ඉන්ටර්නැශනල් දෙයක් වෙලා ඉවරයි
    උන් මොනිටර් කරගෙනහ් බලාගෙනහ් ඉන්නෙ
    රජයට ඔනි නිව්ස් දෙන්නහ් බැහ් කොහොමත් ඇත්ත එලියට එයි කල් යයි
    දැන් නම් ඔය වැටෙන ගොඩක් නිවුස් මිනි විකුනගෙනහ් කාලා තමන්ගෙ ආතල් ගන්න දාන එවා ...

    aniwa... habai danatama kawda bombers la kiyala identify karagena athi. oya explotions wuna hama thanama CCTV thiyanawa ne.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එලකිරියත් මූලික මිනිස් අයිතිවාසිකම් කපලා දැම්මා එහෙනම් ..අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැතිකලා.. හොදයි..හොදයි.. මේ වගේ වෙබ් සයිට් දුවන්නෙත් අපි වගේ උන් නූල් දාන නිසානේ .. නොදා හිටියම ඉවරනේ .. මීට වඩා හොද සයිට් තියනවා..ඒවා නග්ගලා ගන්න එකයි තියෙන්නේ ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එලකිරියත් මූලික මිනිස් අයිතිවාසිකම් කපලා දැම්මා එහෙනම් ..අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැතිකලා.. හොදයි..හොදයි.. මේ වගේ වෙබ් සයිට් දුවන්නෙත් අපි වගේ උන් නූල් දාන නිසානේ .. නොදා හිටියම ඉවරනේ .. මීට වඩා හොද සයිට් තියනවා..ඒවා නග්ගලා ගන්න එකයි තියෙන්නේ ...
    ඉතින් පලයන්කො එ සයිට් වලටහ් පව් නොදි ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    එලකිරියත් මූලික මිනිස් අයිතිවාසිකම් කපලා දැම්මා එහෙනම් ..අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැතිකලා.. හොදයි..හොදයි.. මේ වගේ වෙබ් සයිට් දුවන්නෙත් අපි වගේ උන් නූල් දාන නිසානේ .. නොදා හිටියම ඉවරනේ .. මීට වඩා හොද සයිට් තියනවා..ඒවා නග්ගලා ගන්න එකයි තියෙන්නේ ...

    හා උඹ කැමති එකක් නග්ගලා ගනින්, දැන් පලයන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    එලකිරියත් මූලික මිනිස් අයිතිවාසිකම් කපලා දැම්මා එහෙනම් ..අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය නැතිකලා.. හොදයි..හොදයි.. මේ වගේ වෙබ් සයිට් දුවන්නෙත් අපි වගේ උන් නූල් දාන නිසානේ .. නොදා හිටියම ඉවරනේ .. මීට වඩා හොද සයිට් තියනවා..ඒවා නග්ගලා ගන්න එකයි තියෙන්නේ ...

    නග්ගලා ගනින් ප*...​
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තාම බාර අරගෙනහ් නැහ් නෙහ් බ0 හොයාගෙනත් නැහ්
    කොහොමත් රජයට හන්ගන්නහ් බැහ් මොකා ගැහුවත් මෙක ඉන්ටර්නැශනල් දෙයක් වෙලා ඉවරයි
    උන් මොනිටර් කරගෙනහ් බලාගෙනහ් ඉන්නෙ
    රජයට ඔනි නිව්ස් දෙන්නහ් බැහ් කොහොමත් ඇත්ත එලියට එයි කල් යයි
    දැන් නම් ඔය වැටෙන ගොඩක් නිවුස් මිනි විකුනගෙනහ් කාලා තමන්ගෙ ආතල් ගන්න දාන එවා ...

    ආණ්ඩුව ඉතා ඉක්මණින් දෑඩි තීරණ ගත යුතුයි. එහෙම නෑත්නම් වෙන්නේ ත්‍රස්තවාදීන්ට අවශය දේ සිද්ධ වෙන එක. මේවට සම්බන්ධ සියලු ත්‍රස්තවාදීන් මරා දෑමිය යුතුයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    Post Only Government Confirmed News.
    Facebook is blocked from dialog connection , WhatsApp no idea

    Do not let Elakiri blocked in the future
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    එලකිරි එක බෑන් උනොත් කරදරයක්.ඒක නිසා මේක ගැන කතා කරන්න ඕන නෑ මේ වෙලාවේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අනෙ හොදයි ඇඩ්මින්ලා දැන්වත් කොන්ද කෙලින් වැඩ කරනහ් එක
    මෙච්චර මිනිස්සු මැරිලා ඉද්දිට්හ් එවා දෙශපාලන වාසි වලට හරොගන්නහ් අවජාතකයෝ මෙකෙ ඉන්නවා

    :yes::yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    funny thing is though i did not see a single false story in here since the morning,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාම බාර අරගෙනහ් නැහ් නෙහ් බ0 හොයාගෙනත් නැහ්
    කොහොමත් රජයට හන්ගන්නහ් බැහ් මොකා ගැහුවත් මෙක ඉන්ටර්නැශනල් දෙයක් වෙලා ඉවරයි
    උන් මොනිටර් කරගෙනහ් බලාගෙනහ් ඉන්නෙ
    රජයට ඔනි නිව්ස් දෙන්නහ් බැහ් කොහොමත් ඇත්ත එලියට එයි කල් යයි
    දැන් නම් ඔය වැටෙන ගොඩක් නිවුස් මිනි විකුනගෙනහ් කාලා තමන්ගෙ ආතල් ගන්න දාන එවා ...

    Patta upset machan

    Hamoma dannawa seen eka