මචංලා....
ටූත්පේස්ට් ගාලා බිත්තිවලට අවුලක් නැතිවෙන විදිහට පෝස්ටර්ස් ගහන හැටි ගැන ත්රෙඩ් එකක් තිබුනා.
හොයාගන්න පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ.
මතක විදිහට බින්ගෝ වගේ නම තියෙන මෙම්බර් කෙනෙක් දාලා තිබුනේ ත්රෙඩ් එක.