Thread Modes rs.3400 ක font සෙට් එකක් නිකන් ඕන ද ?

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Thread Modes rs.3400 ක font සෙට් එකක් නිකන් ඕන ද ?

    43500693_2097626136923051_2956799724453101568_n.png
    රේප් කපනවනම්, මවු කිරි බීපු එකෙක් නම් නම දාල කපන්න. බීපු නැති එකේ නම් as usual කුණුහර්පයක් කියල කපන්න

    මේකේ ග්‍රැපික් කරන අයනම් එච්චර නෑ තමයි.එත් මේ සින්හල font ටික ඔයාලට වැදගත් වෙයි කියලා හිතන්නෙ.මට මෙවා සල්ලි දිලා ගත්තට පාඩු නැති උනත් ඔගොල්ලොන්ට පර්සනල් use කරන්න මෙච්චර වියදම් කරන්ඩ ඔනේ නැනේ .මන් දැකපු ලස්සනම ෆොන්ට් සෙට් එක තමා සිංහ සිංහල කියන්නෙ.ෆොන්ට් නමයක් තිනව .


    download කරගන්න:yes: pass-vck
    Not for commercial use
    Download this font with commercial use licence, follow this link"https://www.sinhafonts.com/
     
    • Like
    Reactions: CorD SaC and kepu