20mm valve socket එකක Thread Sealer පොටවල් කීයක් ඔතනවද?
මම ඉස්සර ඔතන්නේ පොටවල් 25.
එතුවා..
Leak.
සුද්ද කරලා පොටවල් 30 එතුවා..
Leak.
ඊට වඩා ඔතන්න පුළුවන්. කොට්ටේ වගේ.
Thread Sealer දැන් තුනී වෙලාද මන්දා.
pipe size වලට ඕනේ පොටවල් ගණන කියන්න පුලුවන්ද?
info තියන තැනක link එකක් උනත් හොඳයි.
thanks.
මම ඉස්සර ඔතන්නේ පොටවල් 25.
එතුවා..
Leak.
සුද්ද කරලා පොටවල් 30 එතුවා..
Leak.

ඊට වඩා ඔතන්න පුළුවන්. කොට්ටේ වගේ.
Thread Sealer දැන් තුනී වෙලාද මන්දා.
pipe size වලට ඕනේ පොටවල් ගණන කියන්න පුලුවන්ද?
info තියන තැනක link එකක් උනත් හොඳයි.
thanks.
