Questions Thread Sealer - ඔතන පොටවල් ගණන

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    20mm valve socket එකක Thread Sealer පොටවල් කීයක් ඔතනවද?

    මම ඉස්සර ඔතන්නේ පොටවල් 25.
    එතුවා..
    Leak.
    සුද්ද කරලා පොටවල් 30 එතුවා..
    Leak. :angry:

    ඊට වඩා ඔතන්න පුළුවන්. කොට්ටේ වගේ.

    Thread Sealer දැන් තුනී වෙලාද මන්දා.

    pipe size වලට ඕනේ පොටවල් ගණන කියන්න පුලුවන්ද?
    info තියන තැනක link එකක් උනත් හොඳයි.

    thanks.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Rubber ගාටස් එකක් අරන් Thread වල ඔතලා දාන්න. ඔතන පැත්ත ගැන කල්පනාවෙන්. අග පොටවල් වලට ඔතන්න
     
    • Like
    Reactions: eyepea

    utfs

    Member
    Feb 1, 2023
    25
    14
    3
    faucet socket එකේ Thread හොඳද බලන්න.
    ඔයා ඔතන්නේ Thread seal සයිස් එක 1/2" න්ද, 3/4"න්ද? 1"න්ද කියලා නැහැ.
    කැරකෙන පැත්තට තද වෙන්න පොටවල් ඔතන්න.
    කොට්ටේ වගේ ඔතනවා කියන්නේ එක්කෝ faucet socket එකේ නැත්තම් Valve socket එකේ පොටවල් සවුත්තු වෙලා.
     
    • Like
    Reactions: eyepea

    utfs

    Member
    Feb 1, 2023
    25
    14
    3
    Rubber ගාටස් එකක් අරන් Thread වල ඔතලා දාන්න. ඔතන පැත්ත ගැන කල්පනාවෙන්. අග පොටවල් වලට ඔතන්න
    ගාටස් කිව්වේ රබර් පටියක්ද? 🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අපිකෝ ගන්න එපා. ඒවට ත්‍රෙඩ් සීල් ගොඩක් යනවා.
     
    • Like
    Reactions: eyepea

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම සාමාන්‍යඑන් ඔය වෑල් සොකට් එක වටේ ටිකක් පිම්බිලා වගේ තියෙන්න ඔතනවා, එතකොට කවදාවත් ලීක් වෙලා නං නැහැ
    ෆෝසෙට් සොකට් එකයි වෑල් සොකට් එකයි බ්‍රෑන්ඩ් දෙකකින්ද සමහර වෙලාවට එහෙම උනාම පොඩ්ඩක් ලූස් ෆිට් එකක් එනවා
     
    • Like
    Reactions: eyepea

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Rubber ගාටස් එකක් අරන් Thread වල ඔතලා දාන්න. ඔතන පැත්ත ගැන කල්පනාවෙන්. අග පොටවල් වලට ඔතන්න
    එකත් හොඳ අදහසක්. thanks.

    faucet socket එකේ Thread හොඳද බලන්න.
    ඔයා ඔතන්නේ Thread seal සයිස් එක 1/2" න්ද, 3/4"න්ද? 1"න්ද කියලා නැහැ.
    කැරකෙන පැත්තට තද වෙන්න පොටවල් ඔතන්න.
    කොට්ටේ වගේ ඔතනවා කියන්නේ එක්කෝ faucet socket එකේ නැත්තම් Valve socket එකේ පොටවල් සවුත්තු වෙලා.
    thanks.
    ඔතන්නේ 1/2" thread seal. මදිද දන්නේ නැ .
    ------ Post added on Feb 1, 2023 at 2:00 PM

    අපිකෝ ගන්න එපා. ඒවට ත්‍රෙඩ් සීල් ගොඩක් යනවා.
    ok thanks. ගත්තේ s-lon
    ------ Post added on Feb 1, 2023 at 2:03 PM

    මම සාමාන්‍යඑන් ඔය වෑල් සොකට් එක වටේ ටිකක් පිම්බිලා වගේ තියෙන්න ඔතනවා, එතකොට කවදාවත් ලීක් වෙලා නං නැහැ
    ෆෝසෙට් සොකට් එකයි වෑල් සොකට් එකයි බ්‍රෑන්ඩ් දෙකකින්ද සමහර වෙලාවට එහෙම උනාම පොඩ්ඩක් ලූස් ෆිට් එකක් එනවා
    thanks.
    චා , stop valve එක s-lon, valve socket එක නමක් නැතෝ .
    ------ Post added on Feb 1, 2023 at 2:07 PM

    thanks for the bumps!
    ------ Post added on Feb 1, 2023 at 2:08 PM