Three වීල් රස වදන් (Three wheel Rasa Wadan )

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිටගැස්මට බෙහෙත් විදලනම් මාව ඉබින්න.:oo:

    බඩේ අජීර්ණයට නියත වමනය.:frown:

    නැංගොත් 60යි. බැස්සොත් 100යි.:no:

    අපි යන පාරේ වංගු නෑ.:angry:

    නංගිලාට 100යි. අයියලාට 200යි.:growl:

    අපි යන්නේ දුර පාරෙන්:rofl:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලිඳ මගේ නම් මා ලිඳේ නම් කාටත් ඇයි වේදනා?
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සල්ලිත් නැ සනිපත් නැ හිටපු යාලුවොත් නැ
     

    mhgchanu

    Member
    Nov 11, 2008
    62
    3
    0
    1.හැප්පුවොතින් පස්‌ස විකනව උබෙ හොස්‌ස...
    2.රෝද 3ක්‌ හින්දා දැයි මට ගරහන්නේ.....
    3.සල්ලි කාසි වානා..මිනිස්‌ කමයි ඕනා.....
    4.කලර් ලයිට්‌ තිබ්බ නිසයි ගමන නවතුනේ.....