Three killed in Tissa accident

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Yako bus driver arrest karala mona karannada.u waradi nahane.lankawe maha puduma neethi thiyenne.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ත්‍රීවිල් පදින එවුන් නම් අනේ මන්දා.....!:angry::angry::angry:ආපු වෙගෙට drift වෙනවා.. :sorry::sorry:
    බස් කාරයගේ නම් වැරැද්දක් පේන්නේ නෑ හැබැයි වෙගෙන් යන්න ඇති.:yes::yes:
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Lankawe neethiya anuwa weradi wunath nethath uwa arrest karanawa machan oya wage seen waladi. Methana un tika merilath ekkane.
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    බස් කාරය වැරදි නැහැ නේ .උන්ගේම තමා වැරැද්ද .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    weel eka ena speed ekata control nathi wenawa neda? maara wadillak ban wadinne.. happaa.. Bus Driverwa arrest karanne ea welawe saketa. passe release karanawa
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Yako bus driver arrest karala mona karannada.u waradi nahane.lankawe maha puduma neethi thiyenne.

    අනතුරක් වලක්වා නොගැනිම....?

    ලංකාවේ තියෙන ගොඩක් නීති, පනත් ප්‍රායෝගික නෑ බං.
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මහ උන්ගෙ අමාරුවට පොඩි උන් පළි තව ඩිංගෙන්
    වෙලාවට විභාගෙ ලියල ඉවර වුනාට පස්සෙ මුන් මළේ.
    බස් ඩ්‍රයිවර්ගෙත් කිසිම වරදක් නෑ
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    kalin scene ekakadi police officer kenek kiyala tibba me wage scene waladi waradi nathi unath bus driver arrest karanne nathnam aye e gaman ma drive karanna yana nisa hinda kiyala. oya wage scene walata face unama un kohomath normal mentality eke inne nane. eka nawattanna tama arrest karala passe release karanne kiyala.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ත්‍රීවීල් ගොබ්බ උට්ටලා මෑරෙන එකම තමයි හොද. බලපන් අරූ ආපු හෑටි ඩබල් ඉරත් කපාගෙන. කිසිම විනයක් නෑති ගන්කබරයෙක්
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බස් එක නම් වැඩි වේගයක් පෙන්න නැහැ. නැත්තම් හැප්පුන ගමන් වගේ නතර කර ගන්න බැහැනේ.
    3 wheel එක එන වේගෙට වැදිලා සෙට් එක මැරෙන්න ඇත්තේ.. පවු මොනවා උනත්.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    threewheel walin ohoma yana ekayi weradda. three wheel eka bike ekatath wada godak control adui :( three wheel wala purpose eka nodena eken race padinawa ape aya.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    paare pisso wage yanne ban three wheeler.
    Mama dakala thiyana deyak thama matured three wheeler drivers la oya wage speed yanne na. normal speed ekakin eyala yanne.
    e unath godak tharuna three wheeler drivers la thama pisso wage paare yanne.
    Mewa dakkama ara 25 years yanakam three wheeler driving license eka denne nathi case eka awanam hodai kiyala hithenawa.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    thawa deyak thamai nikan hithapan oya three wheeler eka awith thawa three wheeler ekaka hari motor bike ekakahari wadunoth ahinsaka minissu keeyak marenawa eka kaalakanniyekge wadak nisa?