Three killed in Tissa accident

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    බස් එක නම් වැඩි වේගයක් පෙන්න නැහැ. නැත්තම් හැප්පුන ගමන් වගේ නතර කර ගන්න බැහැනේ.
    3 wheel එක එන වේගෙට වැදිලා සෙට් එක මැරෙන්න ඇත්තේ.. පවු මොනවා උනත්.
    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    බස් එක නම් වැඩි වේගයක් පෙන්න නැහැ. නැත්තම් හැප්පුන ගමන් වගේ නතර කර ගන්න බැහැනේ.
    3 wheel එක එන වේගෙට වැදිලා සෙට් එක මැරෙන්න ඇත්තේ.. පවු මොනවා උනත්.

    අපෝ පුළුවන්, උරාජ් මාමගෙන් අහපන්කෝ ලේලන්ඩ් වල බ්‍රේක් ගැන :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ත්‍රී වීල් වලට නම් මොකක් හරි නීතියක් ගේන්න ඕන..
    අවුරුදු 18 20 උන් තමයි ගොඩක් ලයිසන් ගත්තු ගමන් පුකේ අමාරුවට ගිහින් ඇනගෙන මැරෙන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    jfl48GJ.jpg

    48c1CVx.jpg

    IpLr5Sc.jpg

    XZhXsfw.jpg

    zMzt6G7.jpg

    5D4DEoc.jpg

    9tU1RV3.jpg
     
    • Like
    Reactions: neyohk

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    kalin scene ekakadi police officer kenek kiyala tibba me wage scene waladi waradi nathi unath bus driver arrest karanne nathnam aye e gaman ma drive karanna yana nisa hinda kiyala. oya wage scene walata face unama un kohomath normal mentality eke inne nane. eka nawattanna tama arrest karala passe release karanne kiyala.

    ithin hethuwa oka nan, balapathraya athhitawanna puluwan ne ban. sarala wadak ne. :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්නා විදියට මෝටර් රථ අනතුරකදී හරි හෝ වැරදි අදාල උන් රිමාන්ඩ් කරන්නේ උන්ගේ ආරක්ෂාවට. නැත්නම් වටේ ඉන්න අයියලයි අනතුරින් විපතට පත් උන අයගේ පිරිසගෙනුයි අම්බානට කන්න වෙන්නේ. :sorry::sorry:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    thun denama ekathu wela giya athme supiri pawak karala tiyenawa machan.... ganda epa yakooo me indiyan huttawala ....
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,405
    1,521
    113
    kalin scene ekakadi police officer kenek kiyala tibba me wage scene waladi waradi nathi unath bus driver arrest karanne nathnam aye e gaman ma drive karanna yana nisa hinda kiyala. oya wage scene walata face unama un kohomath normal mentality eke inne nane. eka nawattanna tama arrest karala passe release karanne kiyala.
    Good point. Anith eka oya gam wala minissu driver karayata hodatama gahala thamai passe balanne mokada aththatama une kiyala.