Three wheel Driver flips the finger

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
මොකක්ද බං මේ? ලංකාවේ නිවුස් බලන්නේ නෑ. ෆේස්බුක් ඇත්තෙත් නෑ.
 
d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඒ ගෑනිත් බොරු කියනවා. මොකක් හරි හැප්පෙන්න ගිහින් වලියක් එන්න ඇති.නැත්නම් නිකන් ගෑනියෙක් දැක්ක ගමන් ඕව කර කර යන්නේ මොකාද? නිකන් අහක යන ගූ බාල්දියක් පෙරල ගත්ත වගේනේ.ඔතන් ඇගිල්ල පෙන්නුවානම් නඩු දාන්න බෑ. ජුන්ඩා පෙන්නපු එක තමයි කේස් එක.හැබයි එලියට අරගෙන පෙන්නලා නෑ.මේක ඇප දෙන්න පුලුවන් කේස් එකක්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒ ගෑනිත් බොරු කියනවා. මොකක් හරි හැප්පෙන්න ගිහින් වලියක් එන්න ඇති.නැත්නම් නිකන් ගෑනියෙක් දැක්ක ගමන් ඕව කර කර යන්නේ මොකාද? නිකන් අහක යන ගූ බාල්දියක් පෙරල ගත්ත වගේනේ.ඔතන් ඇගිල්ල පෙන්නුවානම් නඩු දාන්න බෑ. ජුන්ඩා පෙන්නපු එක තමයි කේස් එක.හැබයි එලියට අරගෙන පෙන්නලා නෑ.මේක ඇප දෙන්න පුලුවන් කේස් එකක්.

    Huttatada apa denne. Oya wage pakala hirema danna one..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    middle finger eka witharak neweine oo pennala thiyenne. thamange jundawa kalisamata udin athen allala penanna vidiha umba video eke dakke nadda ?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඒ ගෑනිත් බොරු කියනවා. මොකක් හරි හැප්පෙන්න ගිහින් වලියක් එන්න ඇති.නැත්නම් නිකන් ගෑනියෙක් දැක්ක ගමන් ඕව කර කර යන්නේ මොකාද? නිකන් අහක යන ගූ බාල්දියක් පෙරල ගත්ත වගේනේ.ඔතන් ඇගිල්ල පෙන්නුවානම් නඩු දාන්න බෑ. ජුන්ඩා පෙන්නපු එක තමයි කේස් එක.හැබයි එලියට අරගෙන පෙන්නලා නෑ.මේක ඇප දෙන්න පුලුවන් කේස් එකක්.
    Anna ekane bn. Mu eliyata aragaththeth na :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    middle finger eka flip kara kiyala arrest krnna puluwnda?

    Someone please explain the law

    I don't think he will get any severe punishment anyway. They probably arrested him because the video went viral on social media.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    muge fb account eke screenshot pawa dala post hadala tibuna. mu hambayek.
    news video eke inna eka muta wada tikak sudui wage :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,065
    25,137
    113
    මහත සුදු බෝල ඇන්ටි පාරක් මට ෆක් යූ කියලා ඇඟිල්ල පෙන්නලා ගියා.මම කිව්වා you are welcome always කියලා...අපරාදේ ඩෑශ් කැම් එකක් තිබ්බෙ නැත්තේ...
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    middle finger eka witharak neweine oo pennala thiyenne. thamange jundawa kalisamata udin athen allala penanna vidiha umba video eke dakke nadda ?

    junda eliyata aragena nahane.junda kahanna patan gattada danne naha banina kota.:angry:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මහින්දානන්දගේ පුතා මිනී මරලා ඇප නැතිව නිදහස් වෙනවා. දුප්පත් එකා ජුන්ඩ අතගාපු ගමන් රිමාන්ඩ්:lol: