Three wheel ekak ganna **help

Gayan Dreamz

Junior member
  • Feb 20, 2016
    47
    4
    8
    bajaj three wheel ekak aluthenma gannawanam keeyak wenawada?:nerd:

    subject eka tikak danna kenek kiyannako home use kaaranna hoda three well ekak ganna podi adahasak.



    :yes:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    aluthemma ganne ei tiak kal use karapuwa thiyenawa macho mage yaluwekuth me daws wala hoyanwa ikman eke godak baluwa aluthin aragena register karannai jack karannai ananmanan set karnana seat cushion karannai redda gahannai patta ganank yanawa neh ban
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    6laks dan aluthen. Used ekak ganna.
    rassawata 3 wheel duwana eka nemei nam karanne piaggio diesel ekak wadaa hondai.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අලුත් එකක් හයහමාරක් විතර වෙනවා:dull:
    ඊට වඩා තුනහමාරකට විතර ෆොස්ට්‍රොක් ඩබල් ලයිට් එකක් ගන්න පුළුවන්.එකක් ගන්න.
    ටු ස්ට්‍රෝක් නම් 3න් පල්ලෙහා යන්නේ .ටු ස්ට්‍රෝක් වියදම් අඩුයි ෆොස්ට්‍රොක් වලට වඩා.:rolleyes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Hodata balala ganna ..godak awa duwala duwala kala tinne....gedaraka tina akak hoyala ganna
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ත්‍රීවිල් වල තියෙන හුයන මාකට් එකත් එක්ක අලුතින් ගන්න එක ලාබයි..පට්ට ගහපු ඩබල් ලයිට් එව්වත් 4යි ගනන් වලට යන්නෙ..

    බජාජ් එකක්ම ගනින්..පාට්ස්/සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අවුලක්ම නෑ....