Three-wheeler sneaks into E01; driver arrested

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :no::no::no::no:

    3 වීල් වලට බැරියර් එකෙන් යන්න දෙන්නේ නෑ නේද ටිකට් දෙන එකා. එවෙලේ ඌ ගංජා ගහලා ඉඳලද? 3 වීල් කාරය ගංජා ගහලා ඉඳලද?:confused::confused::confused:

    “Security officers at the Athurugiriya Entrance have obstructed the three-wheeler from entering the expressway,” the Police said.
    “The vehicle had entered the Expressway when the barrier was lifted to turn the three-wheeler to leave the expressway,” it said.
    source


    ත්‍රීවිල් එකට එලියට යන්ඩ පුළුවන් වෙන්ඩ බැරියර් එක ඇරපු වෙලේ ගිහින් තියෙන්නේ.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ගේට් එක ඕපන් කරල තියෙන්නෙ හරවගෙන යන්න කියල. පොරට ඇහිල තියෙන්නෙ යන්න කියනව.