මචං රශියාවෙ උන් හරියට ආඩම්බර වෙනව උන්ගෙ රට උන්ගෙ ජාතිය උන්ගෙ ඉතිහාසේ ගැන.. උන්ට හෙනම අභිමානයක් තියෙන්නේ උන් ගැන අනිත් රටවල් වල උන් උනුන්ගෙ රටවලට ආදරය කරනවට වඩා.. එව රුසියන් උන්ගෙ ලේ වල තියෙන්නේ.. සොවියට්1 වැටුනත් හරි උන්ගෙ අභිමානය බිදුනා.. ඒක රීස්ටො නායකය තමා පුටින්..


Bump
ලන්කාවට ඔනේ උදේට පත්තරේ කියවන ජනාදිපති කෙනෙක්


අපොයි...හදයා;22601301 said:අපේ පබයා හයියෙන් පඩයක් යවන්නත් බයයි


පිලිපීනේ කියන්නෙ 1950 ඉදන් ඇමෙරිකන් කොළනියක්...
දැන් මොකද වෙන්නේ.. පුතින් එතෙන්ටත් මුට්ටිය දාල ඩුටර්තෙව අල්ලගෙන ගේම ගහනවා.. මරු ගේමක් යන්නේ
හොදට බැලුවොත් තෙරෙනව මචං රුසියාව හැමතැනටම ගානට බහිනවා.. අන්න එකට තම ට්‍රම්ප්ව ගෙනත් ඔය පුටුවෙ තිබ්බෙ...

ලංකාවෙන් යන උන්ට සෙට් වෙන්නේ ගොඩක්ම වෙස්ටන් කල්ච එකට කැමැති ඒ රටේ ඉන්න යන්ග් අය වැඩි පුරම..එහෙම උන් කොහොමත් කැමැති නෑ වැඩිය පුතින්ට..
ඒ ඇරෙන්න අනිත් උන් කමතිය් බන් මූට...
සොවියට් එක වැටුනත් හරි බිමට සමතල වෙලා උන්නු රුසියාව නැගිට්ටෙව්වේ පුතින් කියන එක ඕන කෙනෙක් පිලිගන්න දෙයක් බන්..
හැබැයි cnn,bbc,time,etc..වලට අනුව නම් මුඑ හෙන හොරෙක්![]()



කොහොමද බලපන් ඇමරිකාවෙන් ඇති කරපු සිරියන් යුද්දෙ පුටින් ඉවර කරපු හැටි.
දැන් ලෝක බලවතා ඇමරිකාව නෙවෙයි, රුසියාව.
Putin announces Syria withdrawal, says ISIS destroyed
ලංකාවෙන් යන උන්ට සෙට් වෙන්නේ ගොඩක්ම වෙස්ටන් කල්ච එකට කැමැති ඒ රටේ ඉන්න යන්ග් අය වැඩි පුරම..එහෙම උන් කොහොමත් කැමැති නෑ වැඩිය පුතින්ට..
ඒ ඇරෙන්න අනිත් උන් කමතිය් බන් මූට...
සොවියට් එක වැටුනත් හරි බිමට සමතල වෙලා උන්නු රුසියාව නැගිට්ටෙව්වේ පුතින් කියන එක ඕන කෙනෙක් පිලිගන්න දෙයක් බන්..
හැබැයි cnn,bbc,time,etc..වලට අනුව නම් මුඑ හෙන හොරෙක්![]()
ජෙප්පො වෙන්නැතිඒක වෙන්නත් පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඉස්සර සෝවියට් සංගමේ තියෙන කාලේ එකේ උදව්වෙන් එහෙ ගිහින් ඩිග්රි ගහපු ලංකාවේ අයත් දැන් පූටීන්ට පලු යන්න බනිනවානි. උන් කියන්නෙම පූටීන් කියන්නේ ඒකාධිපතියෙක් කියලා. මාත් ඉතින් උන් එක්ක තර්ක කළා උබ වගේ. මොකද මම රුසියාවේ ගිහිලා තියෙන එකක් ඇයි. අරහෙන් මෙහෙන් මීඩියා වලින් දකින එව්වනි දන්නේ. රුසියන්කාරයො කිහිප දෙනෙක් එක්කත් කතාබහ කරලා තියෙනවා. උන්ගේත් එහෙම ලොකු කැමැත්තක් පෙනුනේ නෑ මූට.


ලංකාවටත් මෙහෙම ජනපති කෙනෙක් ඉදිය නම් කොහොම වෙයිද ?
ඒක වෙන්නත් පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඉස්සර සෝවියට් සංගමේ තියෙන කාලේ එකේ උදව්වෙන් එහෙ ගිහින් ඩිග්රි ගහපු ලංකාවේ අයත් දැන් පූටීන්ට පලු යන්න බනිනවානි. උන් කියන්නෙම පූටීන් කියන්නේ ඒකාධිපතියෙක් කියලා. මාත් ඉතින් උන් එක්ක තර්ක කළා උබ වගේ. මොකද මම රුසියාවේ ගිහිලා තියෙන එකක් ඇයි. අරහෙන් මෙහෙන් මීඩියා වලින් දකින එව්වනි දන්නේ. රුසියන්කාරයො කිහිප දෙනෙක් එක්කත් කතාබහ කරලා තියෙනවා. උන්ගේත් එහෙම ලොකු කැමැත්තක් පෙනුනේ නෑ මූට.
ජෙප්පො වෙන්නැති
දැන් එහේ communism නැහැ.
