අලුත් තග් ලයිෆ් වීඩියෝ1ක් පුතින් ගේ...
ට්‍රම්ප් ජෙරුසෙලම පිලිගැනීමෙන් අරබි රටවල් ටික ඇවිස්සිල ඉන්නෙ හොදටම..
දැන් ඒ අස්සේ පුතින් අරාබි මුස්ලිම් රටවල් ටික ගානට ඔඩොක්කුවට දාගන්නව මේ ටිකේ... පුතින් නියම ගේමක් ප්ලේ කොරන්නේ.. ට්‍රම්ප්ව දිනවන්න වැඩ කලෙත් ඕවා දැනගෙන තමයි..
සිරියාව තුර්කිය ඉරාන් දැන් පුතින්ගෙන් පිට යන්නේ නෑ..
උබල මොකද හිතන්නේ ඒ ගැන..
ලංකාවටත් මෙහෙම ජනපති කෙනෙක් ඉදිය නම් කොහොම වෙයිද ?