Thundermac Apple care warranty ගත්තු අය ඉන්නවද?

danne na

Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Warrenty නම් අරගෙන නෑ. Apple devices නම් අරන් තියෙනවා. ඒ ගියපු දවස් වල ආපු කිහිප දෙනෙක් එක එක දේවල් වලට devices දෙනවා එහෙම දැක්කා. හොඳ ඇති කියලා හිතුනා.
     
    • Like
    Reactions: Shamal3001