Thundermac website issue

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    Thundermac වෙබ්සයිට් එකට ගියාම Cloudflare recaptcha verification එකට අමතරව තව වෙරිෆිකේෂන් එකක් කරන්න කියලා එනවාද? මට එහෙම එකක් එනවා. Chatgpt අහලා බැලුවාම ඒක Malware එකක්ලු
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    Screenshot 2025-07-31 133159.png

    Malware
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඒ CF verification ekka nemei. Hora ekak. And malware. Nikan CTRL V gahanna notepad ekak ethule. Ethakota therei seen eka

    ඔව් කෝඩ් එක කඩලා බලපුවම තියෙන්නේ හැකින් සීන් එකක්ලු. ඒක Thundermac එකේ උන් කරන වැඩක්ද එතකොට
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    ඔව් කෝඩ් එක කඩලා බලපුවම තියෙන්නේ හැකින් සීන් එකක්ලු. ඒක Thundermac එකේ උන් කරන වැඩක්ද එතකොට
    Ne . Un danneth ne. Malware owwa. Site ekata malware gihin.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    DN fixed neda?
    ඔව් දැන් හරි

    Ne . Un danneth ne. Malware owwa. Site ekata malware gihin.
    මන් script එක run කලත් එක්ක. හැබැයි පස්සේ malwarebyte එකෙන් scan කලා මොකුත් අහු වුනේනම් නෑ
    ------ Post added on Jul 31, 2025 at 3:44 PM
     
    Last edited: