Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය

මේ වැඩේ ගැන මොකද &#352

  • හැමදාම කොපි තමා

    Votes: 60 56.6%
  • මුන් ඉස්කෝලේ ගිහින් නැහැ

    Votes: 17 16.0%
  • අලුත් වෙඩක් මේක ?

    Votes: 29 27.4%

  • Total voters
    106

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...

    මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි...

    මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...

    උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...

    මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....

    මේවගේ අයගේ මානසික තත්වය ගැන හිතල අනුකමපා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට අපේ එස්කොලේට බනින එකෙන් වින්දනයක් එනවා නම් බැනපන්. තව ත්‍රෙඩ් දාලා. අපි තර්ස්ටන් ගිය නිසා සතුටු වෙනවා. උබ යන්න බැරි වුන නිසා හූල්ලමින් බැනල සතුලු වෙනවා. ඒ උබ මොහොතක් හරි සන්තෝස වෙන පින එන්නෙත් අපේ එස්කොලේට තමයි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo

    Ane manda.. mu monawa hitan innwada kiyala.. :baffled::baffled::baffled: eka atakata baluwama paw kiyalatah hitenwa.. :oo::oo::oo:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නෑ ඔය ලොකු ටෝක් දෙන උන්ගෙන් අහන්නේ මම ඕගොල්ලන්ට කොපි කරන්නේ නෙතුව ම බෙරිද අලුත් දෙයක් කරන්න?
    කොපි කොපි කොපි
    අර එකෙක් කියුව වගේ ඔය ඇඳුම් මහපු සල්ලි වලින් නෙති බේරී ළමයි ට ඇඳුම් අරන් දුන්නනම් මොඅක්ද වෙන්නේ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නෑ ඔය ලොකු ටෝක් දෙන උන්ගෙන් අහන්නේ මම ඕගොල්ලන්ට කොපි කරන්නේ නෙතුව ම බෙරිද අලුත් දෙයක් කරන්න?
    කොපි කොපි කොපි
    අර එකෙක් කියුව වගේ ඔය ඇඳුම් මහපු සල්ලි වලින් නෙති බේරී ළමයි ට ඇඳුම් අරන් දුන්නනම් මොඅක්ද වෙන්නේ?

    machan api school kale yaddi egena gaththa eka deyak thama buddimathun 100k samaga wada kalath eka modayeku samaga wada karanna baha kiyana eka​

    meka kale school eke fund eka wenuwen,anith de thamai uba kiyana widiyta kawuruhari eka deyak kaloth eka anith ewunta karanna baha kiyana eka.ada ehenam hamadema copy ne ban
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    නෑ ඔය ලොකු ටෝක් දෙන උන්ගෙන් අහන්නේ මම ඕගොල්ලන්ට කොපි කරන්නේ නෙතුව ම බෙරිද අලුත් දෙයක් කරන්න?
    කොපි කොපි කොපි
    අර එකෙක් කියුව වගේ ඔය ඇඳුම් මහපු සල්ලි වලින් නෙති බේරී ළමයි ට ඇඳුම් අරන් දුන්නනම් මොඅක්ද වෙන්නේ?

    ඉස්කෝලේ වෙස්සකටවත් ගිය නෙති තෙර්ස්ටන් ගොබ්බයන් ගේ බැක් ටු ස්කූල් හෙන කොපිය

    etakota meken uba adahas kale mokakda kiyapan balanna??.. :rolleyes::rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේවගේ අයගේ මානසික තත්වය ගැන හිතල අනුකමපා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. උබට අපේ එස්කොලේට බනින එකෙන් වින්දනයක් එනවා නම් බැනපන්. තව ත්‍රෙඩ් දාලා. අපි තර්ස්ටන් ගිය නිසා සතුටු වෙනවා. උබ යන්න බැරි වුන නිසා හූල්ලමින් බැනල සතුලු වෙනවා. ඒ උබ මොහොතක් හරි සන්තෝස වෙන පින එන්නෙත් අපේ එස්කොලේට තමයි.

    අයි බන් මේ මට උඹ බැනල තියෙන්නේ?? :dull::dull: මමත් තර්ස්ටන් එකේ කොල්ලෙක් මචන්...මම හිතන්නේ උඹ වැරදිලා මම දාපු පෝස්ට් එක Quote කරලා තියෙන්නේ....මම පෝස්ට් එක දැම්මේ මචන් අර toyya කියන මුසලය අපේ ඉස්කෝලේ ගැන කියල දාපු මෝඩ කතාවට against මචන්... :yes: :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ ඔය ලොකු ටෝක් දෙන උන්ගෙන් අහන්නේ මම ඕගොල්ලන්ට කොපි කරන්නේ නෙතුව ම බෙරිද අලුත් දෙයක් කරන්න?
    කොපි කොපි කොපි
    අර එකෙක් කියුව වගේ ඔය ඇඳුම් මහපු සල්ලි වලින් නෙති බේරී ළමයි ට ඇඳුම් අරන් දුන්නනම් මොඅක්ද වෙන්නේ?

    මේකෙන් එකතුවෙන සල්ලි වලින් කාටවත් අවැඩක් වෙන්නේ නැහැ..ඉස්කෝලේ වෙනුවෙන්මයි වියදම් කරන්නේ...උඹට කියල වැඩක් නැ..උඹ කියන විදියට ගත්තොත් නැති බැරි ළමයින්ට ඇඳුම් ටිකක් අරන් දුන්නත් එකත් කොපියක් වෙනවා...මොකද ඒක මීට කලින් ඕනේ තරම් ඉස්කෝල, සංවිධාන කරලා තියෙන නිසා...අපේ ඉස්කෝලෙන් වුනත් හැම අවුරුද්දෙම අඩුම ගානේ එක සැරයක්වත් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනවා...
     
    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    oya kagahanne apen hondatama kapu un ban.thawa colombo wala schools athi eth thurstan eke kollonge wage fit ekak mohokawath na.irisiyawata dukata kiyawana un ban.api edath athal adath athal .T.C is the best
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම ඔය පාසලේ ගිහිපු කෙනෙක් නෙවි. එත් මේ දේ කියන්න තියෙනවා.
    කාටවත් වරදක් නැති අහිංසක සතුටක් ගන්නේ මේ වැඩෙන් ගන්නේ. මම ෆොටෝස් දැක්ක. ඉතින් එකේ වරද මොකද? අනිත් එක ගොබ්බයො කියල අපහස කරන්න එපා.
    ඔච්චර අමාරුනම් ඕකට patent/publication ගන්න :rofl::rofl::P. එතකොට හරිනේ.

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අයි බන් මේ මට උඹ බැනල තියෙන්නේ?? :dull::dull: මමත් තර්ස්ටන් එකේ කොල්ලෙක් මචන්...මම හිතන්නේ උඹ වැරදිලා මම දාපු පෝස්ට් එක Quote කරලා තියෙන්නේ....මම පෝස්ට් එක දැම්මේ මචන් අර toyya කියන මුසලය අපේ ඉස්කෝලේ ගැන කියල දාපු මෝඩ කතාවට against මචන්... :yes: :yes::yes:

    උබට නෙමෙයි බන් ටෝය්ය්ට තමයි බනින්නේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොපි උනාට මොකෝ බන්
    ආතල් වැඩේනේ...
    හොඳ දෙයක් කොපි කරා කියලා ප්‍රශ්ණයක් නෑනේ බන්...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකේ වැරැද්ද මොකද්ද? කොපියක් උනත් මුලින්ම මේක කරපු ඉස්කෝලෙ කරපු දේ හොඳ දෙයක් නිසානේ අනිත් ඉස්කෝලත් මේක කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් හොද දෙයක් උනාම බෙදාහදා ගන්නොනේ නරක දේ තමයි අයින් කරල දාන්නොනේ. ඔච්චර කුහක නොවී සතුටු වෙයන් පොඩ්ඩක්.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    dan meka copiyak unath ubata Puka da?? :P thamanta nolabunu anith ayata labunu dewal gana hoollanne nathuwa thamanta wadak wana deyak karan idapan.. gobba thread noda... mama Thurstan newei eth meke mama nan waraddak dakinne na.....
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ane bun me........ copy karala hari api school eka wennuwen ehema deyak hari organize karala ape parana kattiya set una... ubala eheragena inna peya 4,5t ithin puka bima thiyagena dagalanawa misak igena gatta school eka genawath hitanawada....