thyroid case එකක්. අයින් කරන්න කියනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    අඳුරන එකෙක්ගෙ thyroid වැඩීලු. කලිනුත් තිබිල බෙහෙත් ගත්තම අඩු වෙලා. දැන් ඇඟ රිදිල්ලක් එක්ක උන අරන් test කරාම කියල thyroid වැඩීයි ඒකයි ඇඟ රිදෙන්නෙ ඒ නිසා උන ගත්තෙ කියල.
    thyroid වල podi gedi වගෙ තියෙනවලු. ඩොකා කියනව thyroid අයින් කරන්න නැත්තන් ඉස්සරහට cancer risk එකක් තියනව කියල.
    නැත්තන් radioactive iodine treatment කරන්නලු. ඒත් ටික කාලෙකින් ආයෙ ගෙඩි එයි කියල.

    මේකට mk? thyroid අයින් කරපු උන් ඉන්නවද?
    සිංහල බෙහෙත් වලින් අයින් නොකර ගොඩදාගන්න පුලුවන්ද? නැත්තන් කවුද හොඳම surgent?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Dr. පුජිත ජයසුන්දර . සල්ලි නැත්තන් මහරගම hospital එකේ කර ගන්න පුළුවන් හැබැයි list එකේ ඉන්න වෙනවා . සල්ලි තියනවනම් Ceylinco Health Centre එකේ කර ගන්න පුළුවන් . Doc ව channel කරලා හම්බවෙයන් කරන්න ඕනේ හොදම option එක කියයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මන් දන්න නංගී කෙනෙක් ඕක කරා, සිංහල බෙහෙත්නම් මේකට හරි යන්නේ නෑ, අයින් කරාට පස්සේත් එයාට radioactive iodine treatment කරන්න වුණා ඒවානම් රජයේ ඒවගෙ කරන්න එපා කල් යනවා, Ceylinco Cancer Center එකේ කරන්න පුළුවන් ඕකට හොඳම Oncological Surgeon කෙනෙක් තමයි Dr. Krishantha Perera, සිංහල බෙහෙත් අරන් වන කරගන්න එපා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    මන් දන්න නංගී කෙනෙක් ඕක කරා, සිංහල බෙහෙත්නම් මේකට හරි යන්නේ නෑ, අයින් කරාට පස්සේත් එයාට radioactive iodine treatment කරන්න වුණා ඒවානම් රජයේ ඒවගෙ කරන්න එපා කල් යනවා, Ceylinco Cancer Center එකේ කරන්න පුළුවන් ඕකට හොඳම Oncological Surgeon කෙනෙක් තමයි Dr. Krishantha Perera, සිංහල බෙහෙත් අරන් වන කරගන්න එපා
    thyroxine bonawada lifetime? ain karama side effects monada danna neh?
     
    • Like
    Reactions: RottenCOLT

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    thyroxine bonawada lifetime? ain karama side effects monada danna neh?
    operate කරලා අයින් කරනවට වඩා Radio Active Iodine කරන එක safe . කරාට පස්සේ life time thyroxine එළියෙන් ගන්න වෙනවා .හැමදාම throxine tablet එක බොන්න ඕනේ .but එකේ කිසිම side effect එකක් නැ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    operate කරලා අයින් කරනවට වඩා Radio Active Iodine කරන එක safe . කරාට පස්සේ life time thyroxine එළියෙන් ගන්න වෙනවා .හැමදාම throxine tablet එක බොන්න ඕනේ .but එකේ කිසිම side effect එකක් නැ
    Mama kiyapu ekkenatanam ain karata passeth Radio Active Iodine Karanna Una
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Mama kiyapu ekkenatanam ain karata passeth Radio Active Iodine Karanna Una
    අපේ පුංචි කෙනෙක් operation එක කරලා එයාගේ කටහඩ permanently අවුල් උනා බන් . හැමෝටම එහෙම වෙන්නෑ .ඩොකගේ දක්ෂතාවය මත තමයි . හැබැයි දැන් ගොඩ කාලෙකට කලින් .දැන් new technology තියන නිසා බය වෙන්න දෙයක් නැ . හරියට RAI dose එක දුන්නනම් ආයේ දෙන්න වෙන එක හරි අඩුයි . risk එකක් නැ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    අඳුරන එකෙක්ගෙ thyroid වැඩීලු. කලිනුත් තිබිල බෙහෙත් ගත්තම අඩු වෙලා. දැන් ඇඟ රිදිල්ලක් එක්ක උන අරන් test කරාම කියල thyroid වැඩීයි ඒකයි ඇඟ රිදෙන්නෙ ඒ නිසා උන ගත්තෙ කියල.
    thyroid වල podi gedi වගෙ තියෙනවලු. ඩොකා කියනව thyroid අයින් කරන්න නැත්තන් ඉස්සරහට cancer risk එකක් තියනව කියල.
    නැත්තන් radioactive iodine treatment කරන්නලු. ඒත් ටික කාලෙකින් ආයෙ ගෙඩි එයි කියල.

    මේකට mk? thyroid අයින් කරපු උන් ඉන්නවද?
    සිංහල බෙහෙත් වලින් අයින් නොකර ගොඩදාගන්න පුලුවන්ද? නැත්තන් කවුද හොඳම surgent?
    Stop doing shit and remove it strait away. My mother in law died from cancer started from thyroid. Same as your friend. She also got some lumps on her thyroid. Cancer spread to her lungs and only lived 5 months after discovering thyroid issue.

    I'm highly recommend him to do ultrasound and goto a good doctor with the report then do a biopsy to make sure it's not spread to other parts .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    thyroxine bonawada lifetime? ain karama side effects monada danna neh?
    Yes... and the dosage depends on whether the thyroid is removed in full or not. In any case people who have a total thyroidectomy and most people who have a subtotal thyroidectomy will need to take thyroxine for the rest of their lives.
    Routine blood tests should be done, Free T4 and TSH (Thyroid Stimulating Hormone). Also there could be other marker tests that the clinician will prescribe from time to time.

    RAI (Radio Active Iodine I-131) works because even the thyroid cancer cell maintains a key, a pump (symporter) that allows iodine to be taken into the cell. So this allows the radioactive iodine be absorbed thus leading to local radiation.

    Seek proper medical advice, not the Fakebook local "goda wedakam" unless planning to be under 6 ft.