Tick (කිනිතුල්ලො)

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Guys අපේ අම්මලගෙ ගෙදර කාමරේක මේ වගේ කිනිතුල්ලො බෝ වෙලා. කොච්චර අතුගෑවත් බිම හැමතැනම ඉන්නව. කොහෙන් එනවද කියල හොයාගන්නත් බෑ
    මේකට කරන්න දෙයක් කියපල්ලකො.

    මෙන්න මුන් ඉන්නෙ.

    948312.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Guys අපේ අම්මලගෙ ගෙදර කාමරේක මේ වගේ කිනිතුල්ලො බෝ වෙලා. කොච්චර අතුගෑවත් බිම හැමතැනම ඉන්නව. කොහෙන් එනවද කියල හොයාගන්නත් බෑ
    මේකට කරන්න දෙයක් කියපල්ලකො.

    මෙන්න මුන් ඉන්නෙ.

    View attachment 255311
    සත්තු ඉන්නවද බන් ගෙදර? නැත්ත ඔය ඉන්නෙ අර මකුනො කියන උන් ද?
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    Guys අපේ අම්මලගෙ ගෙදර කාමරේක මේ වගේ කිනිතුල්ලො බෝ වෙලා. කොච්චර අතුගෑවත් බිම හැමතැනම ඉන්නව. කොහෙන් එනවද කියල හොයාගන්නත් බෑ
    මේකට කරන්න දෙයක් කියපල්ලකො.

    මෙන්න මුන් ඉන්නෙ.

    View attachment 255311

    මෙන්න භාණ්ඩේ.👍..හැබැයි දවසක්වත් යනකන් කාමරේට යන්න ඵපා.නැත්නම් උඹටත් වෙන්නේ කිනිතුල්ලොන්ට වුන දේ තමා..😁

    Image 1

    SPEEDTOX INSECTICIDAL FUMIGATOR​

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    සත්තු ඉන්නවද බන් ගෙදර? නැත්ත ඔය ඉන්නෙ අර මකුනො කියන උන් ද?
    පූසෙක් හිටිය දැන් ඌත් නැති වෙලා මාස 5 වැඩී බන් එකයි හිතාගන්න බැරි

    ලේන්නු ඉන්නවද
    වත්තෙනම් ඉන්නව
    ------ Post added on Aug 19, 2025 at 1:53 PM

    මෙන්න භාණ්ඩේ.👍..හැබැයි දවසක්වත් යනකන් කාමරේට යන්න ඵපා.නැත්නම් උඹටත් වෙන්නේ කිනිතුල්ලොන්ට වුන දේ තමා..😁

    Image 1

    SPEEDTOX INSECTICIDAL FUMIGATOR​

    තෑනක්ස් බන් මෙහෙ ගන්න තියනවද
    ------ Post added on Aug 19, 2025 at 1:54 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    These ticks can spread by birds too. just check if your room has some bird nests. One of my nephews had a tick bite because of this reason. Their home is close to a forest area that peacocks roam freely. It's so normal to see one or two peacocks on the roof or nearby lands. Doctors said that infestation comes with those birds.