Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TicTac mint dan nadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Suddi loves when you're extra shredded

I'm trynna get some sharp cum gutters

oke thibunata badu naane ban giyahama okata

මීට් නගින උං අන්තිම දවස් 6 ඉන්නේ ඔහොමයි. පෙරිය වෝටර් එක දවස් තුනක් විතරයි උන් ගන්නේ. ඊළඟ දවස් තුන ඒකත් නවත්තනව.

එතකොට තමයි මසල් මාස් එක ඇතුලෙත් තියෙන ෆැට් ටික කරවෙලා අයින් වෙලා යන්නේ. එතකොට මසල් වල ෆයිබර් වෙන් වෙන්ව පේන ලෙවල් එකටම එනවා.

ඊට පස්සේ තමයි අර ගෝල්ඩ් කලර් ස්ප්‍රේ එක ගහන්නේ. එතකොට ප්‍රෝටීන් නවත්තල කාබ් ගන්නේ, මසල් ෆයිබර් එක තව සයිස් එකට පේන්න ගන්නවා එතකොට.

මම කරන්න හේතුව මගේ සික්ස් පැක් එකේ යටම තියන ලෝ ඇබ්ස් උඩ තියන පොඩි ෆැට් ටිකක් ඉක්මනට කපාගන්න.

මම 0 කාබ් ඩයට් මාස ගණන් ගහල බොඩි එක ගානට ටෝන් වෙලා තියෙන්නේ ඔය ඩයට් එකට ready වෙන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ල තියෙන්නේ.

මේකෙදි eggs යන්නත් බැහැ, eggs වල තියෙන වතුරත් එක්ක. chicken breast බොයිල් කරල අරං එයා ෆ්‍රයර් එකේ දාල වේලලා, හොදටම dry වෙන්න හදල, පොඩි කෑලි වලට කඩල කන්න ඕන. නැත්තන් body එක dry නිසා දත් වල විදුරුමහ කැපිල ලේ එන්නත් බලනව චිකන් වලට.

මේ ඩයට් එක ඉවර කරද්දී එක දිගට වතුර බිව්වොත් එතකොටත් මැරෙන්න පුළුවන්. පරිස්ස්සමින් තව කවුරු හරි කෙනෙක් සපෝට් එකට හැම වෙලේම බලාගෙන ඉන්න ඕන මොනිටර් කරගෙන. කරන්නේ මොකක්ද කියල හොදටම දන්න කෙනෙක්.

මට කාබ් නැතුව හෙවි වේට් ගහන්න physical strength තියනව. extra miles යන්න පුළුවන් ඕකෙන්. මේකත් මම දවස් දෙක දෙක 0 water වලට ඔරොත්තු දෙන්න body එක ට්‍රේන් කරලා කරලා තමයි කරන්නෙ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 27157477, member: 79414"] Suddi loves when you're extra shredded ;) I'm trynna get some sharp cum gutters oke thibunata badu naane ban giyahama okata මීට් නගින උං අන්තිම දවස් 6 ඉන්නේ ඔහොමයි. පෙරිය වෝටර් එක දවස් තුනක් විතරයි උන් ගන්නේ. ඊළඟ දවස් තුන ඒකත් නවත්තනව. එතකොට තමයි මසල් මාස් එක ඇතුලෙත් තියෙන ෆැට් ටික කරවෙලා අයින් වෙලා යන්නේ. එතකොට මසල් වල ෆයිබර් වෙන් වෙන්ව පේන ලෙවල් එකටම එනවා. ඊට පස්සේ තමයි අර ගෝල්ඩ් කලර් ස්ප්‍රේ එක ගහන්නේ. එතකොට ප්‍රෝටීන් නවත්තල කාබ් ගන්නේ, මසල් ෆයිබර් එක තව සයිස් එකට පේන්න ගන්නවා එතකොට. මම කරන්න හේතුව මගේ සික්ස් පැක් එකේ යටම තියන ලෝ ඇබ්ස් උඩ තියන පොඩි ෆැට් ටිකක් ඉක්මනට කපාගන්න. මම 0 කාබ් ඩයට් මාස ගණන් ගහල බොඩි එක ගානට ටෝන් වෙලා තියෙන්නේ ඔය ඩයට් එකට ready වෙන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ල තියෙන්නේ. මේකෙදි eggs යන්නත් බැහැ, eggs වල තියෙන වතුරත් එක්ක. chicken breast බොයිල් කරල අරං එයා ෆ්‍රයර් එකේ දාල වේලලා, හොදටම dry වෙන්න හදල, පොඩි කෑලි වලට කඩල කන්න ඕන. නැත්තන් body එක dry නිසා දත් වල විදුරුමහ කැපිල ලේ එන්නත් බලනව චිකන් වලට. මේ ඩයට් එක ඉවර කරද්දී එක දිගට වතුර බිව්වොත් එතකොටත් මැරෙන්න පුළුවන්. පරිස්ස්සමින් තව කවුරු හරි කෙනෙක් සපෝට් එකට හැම වෙලේම බලාගෙන ඉන්න ඕන මොනිටර් කරගෙන. කරන්නේ මොකක්ද කියල හොදටම දන්න කෙනෙක්. මට කාබ් නැතුව හෙවි වේට් ගහන්න physical strength තියනව. extra miles යන්න පුළුවන් ඕකෙන්. මේකත් මම දවස් දෙක දෙක 0 water වලට ඔරොත්තු දෙන්න body එක ට්‍රේන් කරලා කරලා තමයි කරන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom