TicTac mint dan nadda?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    freshmint.png

    hoyanna nane loweth? :(

    me dawaswala 0 water diet eka yanawa. meka nathuwa hari amarui dawas 3k wathura nathuwa inna

    oka thiyana thanak dannawada kauru hari me dawaswala?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Kidney stones on the way
    Kidney stone issara thibuna maasa 4 kata sarayak aniwaryayen choo karaddi galak awilla hira wela pana daagena widawanawa
    Catheter dagena karuma gewala thiyenawa hospital bed wala, camera daala thiyenawa payyata kuru wal wenna

    menna me uroscope kiyana eka kuttama athulata bassalath thiyenawa kdiney stone ekak aawa dawasaka
    1676410.jpg

    GYM yanna gaththama sampoornayenma honda una kidney stone lede 100%

    මොකක්ද බන් ඒ කුණුහරුපෙ.
    පෙපර්මින්ට් කොල ටිකක් හපලා කාපන්. ඒ වගේම ෆීලින් එකක් එනවා.
    ewa hariyanne na ban wadeta.. ikmanata aye thibaha enawa eken. meka ehema naha
    ------ Post added on Dec 6, 2021 at 11:09 AM

    Glomark baluwa,
    Cargils baluwa
    keels baluwa..

    mona magulakawath naane :dull:
    ------ Post added on Dec 6, 2021 at 11:10 AM

    0 water diet
    explain arapanko?
    watura bonnema nedda...
    wakugadu left wei..
    mokkda ohoma karanna hetuwa
    na. wathura bonne naha.
    wash daanne naha.
    puka heeduwath tak gaala towel eken pihidanawa.

    atha paya mokuth themanne wath naha.
    Perrier water 1 ugurak or few drops daganna puluwan katata amaruma wenakota.
    15179-02.jpg-1200Wx1200H

    kata hodanna puluwan.
    https://en.wikipedia.org/wiki/Perrier

    me diet eka hama kenaatama awata giyaata karanna baha.

    ekata godak prepare wenna body eka meeta kalin eka eka widihata train karala thiyenna ona oroththu denna puluwan wenna.

    naththan kelinma hospital gihin nawathinne. dehydrate wela death thamai.
    hari guidance ekak nathuwa karanna yanna epa. sorry wenawa.
    pulse-rate-line-while-dead-260nw-1527742061.jpg

    mamath tranning yanakota ethana case ekak unoth saline bottles jathi dekak thiyagena workout karanne.
    ------ Post added on Dec 6, 2021 at 11:18 AM
     
    • Wow
    Reactions: Stimulus mind

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Kidney stone issara thibuna maasa 4 kata sarayak aniwaryayen choo karaddi galak awilla hira wela pana daagena widawanawa
    Catheter dagena karuma gewala thiyenawa hospital bed wala, camera daala thiyenawa payyata kuru wal wenna

    menna me uroscope kiyana eka kuttama athulata bassalath thiyenawa kdiney stone ekak aawa dawasaka
    1676410.jpg

    GYM yanna gaththama sampoornayenma honda una kidney stone lede 100%

    ewa hariyanne na ban wadeta.. ikmanata aye thibaha enawa eken. meka ehema naha
    ------ Post added on Dec 6, 2021 at 11:09 AM

    Glomark baluwa,
    Cargils baluwa
    keels baluwa..

    mona magulakawath naane :dull:
    ------ Post added on Dec 6, 2021 at 11:10 AM

    na. wathura bonne naha.
    wash daanne naha.
    puka heeduwath tak gaala towel eken pihidanawa.

    atha paya mokuth themanne wath naha.
    Perrier water 1 ugurak or few drops daganna puluwan katata amaruma wenakota.
    15179-02.jpg-1200Wx1200H

    kata hodanna puluwan.
    https://en.wikipedia.org/wiki/Perrier

    me diet eka hama kenaatama awata giyaata karanna baha.

    ekata godak prepare wenna body eka meeta kalin eka eka widihata train karala thiyenna ona oroththu denna puluwan wenna.

    naththan kelinma hospital gihin nawathinne. dehydrate wela death thamai.
    hari guidance ekak nathuwa karanna yanna epa. sorry wenawa.
    pulse-rate-line-while-dead-260nw-1527742061.jpg

    mamath tranning yanakota ethana case ekak unoth saline bottles jathi dekak thiyagena workout karanne.
    ------ Post added on Dec 6, 2021 at 11:18 AM
    ae ohoma kranne.. monada benefits,
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366

    pissuda ban ubata,nigantayekda?

    mae tiyenne

    https://glomark.lk/tic-tac-mint-9.7g/p/10399
    ------ Post added on Dec 6, 2021 at 11:38 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    pissuda ban ubata,nigantayekda?
    Suddi loves when you're extra shredded ;)
    I'm trynna get some sharp cum gutters
    oke thibunata badu naane ban giyahama okata
    ae ohoma kranne.. monada benefits,
    මීට් නගින උං අන්තිම දවස් 6 ඉන්නේ ඔහොමයි. පෙරිය වෝටර් එක දවස් තුනක් විතරයි උන් ගන්නේ. ඊළඟ දවස් තුන ඒකත් නවත්තනව.
    එතකොට තමයි මසල් මාස් එක ඇතුලෙත් තියෙන ෆැට් ටික කරවෙලා අයින් වෙලා යන්නේ. එතකොට මසල් වල ෆයිබර් වෙන් වෙන්ව පේන ලෙවල් එකටම එනවා.

    ඊට පස්සේ තමයි අර ගෝල්ඩ් කලර් ස්ප්‍රේ එක ගහන්නේ. එතකොට ප්‍රෝටීන් නවත්තල කාබ් ගන්නේ, මසල් ෆයිබර් එක තව සයිස් එකට පේන්න ගන්නවා එතකොට.

    මම කරන්න හේතුව මගේ සික්ස් පැක් එකේ යටම තියන ලෝ ඇබ්ස් උඩ තියන පොඩි ෆැට් ටිකක් ඉක්මනට කපාගන්න.

    මම 0 කාබ් ඩයට් මාස ගණන් ගහල බොඩි එක ගානට ටෝන් වෙලා තියෙන්නේ ඔය ඩයට් එකට ready වෙන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ල තියෙන්නේ.
    මේකෙදි eggs යන්නත් බැහැ, eggs වල තියෙන වතුරත් එක්ක. chicken breast බොයිල් කරල අරං එයා ෆ්‍රයර් එකේ දාල වේලලා, හොදටම dry වෙන්න හදල, පොඩි කෑලි වලට කඩල කන්න ඕන. නැත්තන් body එක dry නිසා දත් වල විදුරුමහ කැපිල ලේ එන්නත් බලනව චිකන් වලට.
    මේ ඩයට් එක ඉවර කරද්දී එක දිගට වතුර බිව්වොත් එතකොටත් මැරෙන්න පුළුවන්. පරිස්ස්සමින් තව කවුරු හරි කෙනෙක් සපෝට් එකට හැම වෙලේම බලාගෙන ඉන්න ඕන මොනිටර් කරගෙන. කරන්නේ මොකක්ද කියල හොදටම දන්න කෙනෙක්.

    මට කාබ් නැතුව හෙවි වේට් ගහන්න physical strength තියනව. extra miles යන්න පුළුවන් ඕකෙන්. මේකත් මම දවස් දෙක දෙක 0 water වලට ඔරොත්තු දෙන්න body එක ට්‍රේන් කරලා කරලා තමයි කරන්නෙ.
     
    ela ela.. 0 carb kanna inne mat masayak.
     
    • Love
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ithin online order karapan,un koi loken hari genalla dei
    oke account eka hadala adala area eka select karapuwahama ewaye thiyena badu witharai pennanne.
    namuth man inna pathi wala select karaama okkoma flavors tika enawa. ekiyanne mun site update karala naha. okkoma in stock kiyala pennanawa.

    kall karala ahuwahama ung ahai koi paththeda inne kiyala. paththa kiwwama unuth site eken balala kiyay hari sir ehe thiyenawa kiyala 🥴
    eetapasse ehe naha kiwwama dan gihin balanna kiyanawa 🥴 unut site eken balanne

    keells pons la wath site eka update karanne na ban. eke highland kiri hitan thiyenawa.
    order karama badu enne naha. email gahala gahala puka denna ona refund eka ganna masa ganan 😫
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Buduammo machan uba kana kattak 🌚. Mamth normally workouts karanwa 16/8 ehemath karala thiyanwa habai ochra extremity ekakta gihin naha thama. Habai ehemai kiyala kello set wena eken aduwakut naha. Agat ganata shape eke thiyanwa packs nam dan 4 k wage thiyenne ekenut uda deka witharai visible hodtama anik yata tika wahila gihin fat eken