The tiger temple යනු තායිලන්තයේ ඇති අසාමාන්‍ය පන්සලකි. එහි සිටින කොටි සහ මිනිසුන් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි.එම කොටි ඉතා සාමකාමි වන අතර උන් බුද්ධාගම ඔවුන්ගෙ ආගම ලෙස පිලිගත්තා වැනිය.තවද උන් භවනා අවස්තා වලට භික්ෂූන් සමග සහභාගි වන අතර භික්ෂූන් ඉදිරියෙන් වාඩිවි සිටින්නෙ ඔවුන් ගුරුවරුන් සේ ය. මෙම කොටි ඉතා අහිංසක වන අතර සමහර විටක භික්ෂූන්ට තම ආරක්ෂාව සඳහා සටන් කරන හැටි කොටින්ට පුරුදු කිරිමට සිදුවී තිබේ.
මෙය ඇරඹූනේ 1999 දී ලෙඩවු අනාථ කොටි පැටියෙක් ආරාමයට ගෙනආ පසුවය. තවත් වසර කිහිපයකදී මෙලෙස අනාථ වු කොටි පැටවු අරමයට පැමිණි අතර භික්ෂූන්ගේ පුදුමයට හේතු වෙමින් උන් එකෙක්වත් භයානක වුයේ නැත. භික්ශුන් විශ්වස කරන්නෙ මෙලෙස කොටි ලෙස ඉපද සිටින්නෙ පන්සලේ සිට මියගිය භික්ශුන් බවයි.
හොඳයි නම් රෙප් / බම්ප් දෙන්න හොදේ..