TikTok ඇමරිකාවෙන් නික්ම යන්න යයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    හොද වැඩේ..ට්‍රම්ප් කාරයට පට්ට සපෝර්ට් එකක් දුන්නේ ටික්ටොක් හරහා..

    I Mean Joe Biden GIF
     
    • Haha
    Reactions: Kalegana

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Facebook, Google, YouTube, WhatsApp සේරම චීනේ බෑන්ඩ් නේද ?
    US මොකටද TikTok ජරාව තියාගෙන ඉන්නේ ?
    iphones එහෙම හදන්නෙත් චීනේ තමයි.
    Huawei, iphone එක පාස් කරගෙන ආවා. Huawei ban කරා.
    Tiktok, FB, Insta, YT Shorts වලට කෙළගෙන ආවා එකත් ban කරා.

    BYD එකටත් ඔච්චර තමයි වෙන්නේ ඔන්න බලපන් බොරුද කියලා
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    හොද වැඩේ..ට්‍රම්ප් කාරයට පට්ට සපෝර්ට් එකක් දුන්නේ ටික්ටොක් හරහා..

    I Mean Joe Biden GIF
    ඇත්තටම කලින් ට්‍රම්ප් තමයි තහනම් කරන්න ගියේ.
    බයිඩන් බෑන් කරා.
    ආයෙත් ට්‍රම්ප් කාරයා මේක reverse කරනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    iphones එහෙම හදන්නෙත් චීනේ තමයි.
    Huawei, iphone එක පාස් කරගෙන ආවා. Huawei ban කරා.
    Tiktok, FB, Insta, YT Shorts වලට කෙළගෙන ආවා එකත් ban කරා.

    BYD එකටත් ඔච්චර තමයි වෙන්නේ ඔන්න බලපන් බොරුද කියලා
    චීන්නු පහුගිය අවුරුදු කීපයේ උන්ගේ මොනොපොලි එකක් හදාගන්න ලොකු ට්‍රයි එකක් දුන්න. ඒකයි උන්ට ඔහොම උනේ. ඇමෙරිකාව විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල් ඒකට කැමති නැහැ. ඉලෝන් මසක් ට්‍රම්ප්ට සපෝට් කරන්නත් එක ලොකු හේතුවක් උනා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,594
    113
    iphones එහෙම හදන්නෙත් චීනේ තමයි.
    Huawei, iphone එක පාස් කරගෙන ආවා. Huawei ban කරා.
    Tiktok, FB, Insta, YT Shorts වලට කෙළගෙන ආවා එකත් ban කරා.

    BYD එකටත් ඔච්චර තමයි වෙන්නේ ඔන්න බලපන් බොරුද කියලා
    its all about transparency mate....if that was the case Xiaomi, umidigi and even Vevo should be banned. whatever said and done America and the western countries have a great accountability mechanism. this is the same in Australia as well. tik tok fails the basic security protocols of the modern internet frameworks and was given adequate notice.
    Huawei is just riding the patriotic wave by the Chinese consumer who have been fed propaganda, but sooner or later it will come to end.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    iphones එහෙම හදන්නෙත් චීනේ තමයි.
    Huawei, iphone එක පාස් කරගෙන ආවා. Huawei ban කරා.
    Tiktok, FB, Insta, YT Shorts වලට කෙළගෙන ආවා එකත් ban කරා.

    BYD එකටත් ඔච්චර තමයි වෙන්නේ ඔන්න බලපන් බොරුද කියලා
    China vala heduwata high tech components and tech expertise from Taiwan
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    iphones එහෙම හදන්නෙත් චීනේ තමයි.
    Huawei, iphone එක පාස් කරගෙන ආවා. Huawei ban කරා.
    Tiktok, FB, Insta, YT Shorts වලට කෙළගෙන ආවා එකත් ban කරා.

    BYD එකටත් ඔච්චර තමයි වෙන්නේ ඔන්න බලපන් බොරුද කියලා
    Ane ponnayo china wala wahallunwa daala taiwan foxconn company eka tama hadawanne ...mokada china wahallunwa adu padiyata wadata ganna puluwn.wahally wage wada ganna pupuwn.patta duppath un inne chinese communist government eken propaganda walin pennanawa cities maara diyunui minissu patta sapen inne kiyalaa....

    its all about transparency mate....if that was the case Xiaomi, umidigi and even Vevo should be banned. whatever said and done America and the western countries have a great accountability mechanism. this is the same in Australia as well. tik tok fails the basic security protocols of the modern internet frameworks and was given adequate notice.
    Huawei is just riding the patriotic wave by the Chinese consumer who have been fed propaganda, but sooner or later it will come to end.
    Chinese government ekata data sell karanawaa un... Next lenovo.....
    චීන්නු පහුගිය අවුරුදු කීපයේ උන්ගේ මොනොපොලි එකක් හදාගන්න ලොකු ට්‍රයි එකක් දුන්න. ඒකයි උන්ට ඔහොම උනේ. ඇමෙරිකාව විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල් ඒකට කැමති නැහැ. ඉලෝන් මසක් ට්‍රම්ප්ට සපෝට් කරන්නත් එක ලොකු හේතුවක් උනා.
    ow baala badu aduwata ewana nisa godak ratawal kamathi na... Eu walin byd walata 17.4% tariffs gahuwe ekai...

    Anith pons la thama byd tesla pahu karala gaana modyo tika..byd 90% sales tiyenne china wala...😂

    Tiktok eka american ekekta wikinuwa nm meek na.
    competitors la awilla US unwa pass karan yana ekata tamayi un kamathi naththe.
    ekayi arawa mewa kiyala ban karala daanne.
    palayn ponnayo yanna communist chinnu ta puka nodi.thopi kamathida chineta gihin dammoth wahallu wage unge swaminta ona widihata inna.
    ------ Post added on Jan 19, 2025 at 12:34 PM
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Ane ponnayo china wala wahallunwa daala taiwan foxconn company eka tama hadawanne ...mokada china wahallunwa adu padiyata wadata ganna puluwn.wahally wage wada ganna pupuwn.patta duppath un inne chinese communist government eken propaganda walin pennanawa cities maara diyunui minissu patta sapen inne kiyalaa....

    Chinese government ekata data sell karanawaa un... Next lenovo.....

    ow baala badu aduwata ewana nisa godak ratawal kamathi na... Eu walin byd walata 17.4% tariffs gahuwe ekai...

    Anith pons la thama byd tasla pahu karala gaana modyo tika..byd 90% sales tiyenne china wala...😂

    palayn ponnayo yanna communist chinnu ta puka nodi.thopi kamathida chineta gihin dammoth wahallu wage unge swaminta ona widihata inna.
    ------ Post added on Jan 19, 2025 at 12:34 PM

    Cheenek puke araiyada thamuseta oi?..hali liya liya adana ponnaya:lol: