Tiktok කොපිරයිට් වැදුනම

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අහපියව්කො දැවෙන පස්නයක් තියෙනවා. දන්න එකෙක් කියපන්. දැන් කාගෙවත් සින්දු අනම් මනම් පාවිච්චි කරන්න බෑනේ කොපිරයිට් වදිනවා. පේස්බුක්වත් ටියිටර් වත් මොන මගුලෙවත් දාන්න බෑ කෙලවනවා. ඒ තියෙද්දි ටික්ටොක්කෝමද මේම කරන්නෙ? ඉස්සරනම් තප්පර 15යි 30යි කොයමුකෝ ඒත් බෑනේ. දැන් විනාඩි 3/4ත් පුලුවන්නෙ. කොපිරයිට් පස්න නෑ. කොහොමද මෙහෙම වෙන්නෙ දන්න කෙනෙක් කියපන්කො.:eek: