අහපියව්කො දැවෙන පස්නයක් තියෙනවා. දන්න එකෙක් කියපන්. දැන් කාගෙවත් සින්දු අනම් මනම් පාවිච්චි කරන්න බෑනේ කොපිරයිට් වදිනවා. පේස්බුක්වත් ටියිටර් වත් මොන මගුලෙවත් දාන්න බෑ කෙලවනවා. ඒ තියෙද්දි ටික්ටොක්කෝමද මේම කරන්නෙ? ඉස්සරනම් තප්පර 15යි 30යි කොයමුකෝ ඒත් බෑනේ. දැන් විනාඩි 3/4ත් පුලුවන්නෙ. කොපිරයිට් පස්න නෑ. කොහොමද මෙහෙම වෙන්නෙ දන්න කෙනෙක් කියපන්කො.



