TikTok ප්‍රේමයක් නිසා තම සිඟිති දියණිය ඝාතනය කළ 21 හැවිරිදි මව අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    lKzIGmX.jpeg

    මව විසින් තම සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.ඒ 18 කණුව කස්තුරිවත්ත ගලහ ප්‍රදේශයෙන්.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 05ක් වයසැති දැරියක්.අවුරුදු 21ක් වූ මව මෙම අපරාධය සිදුකර ඇත්තේ දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා බවයි වාර්තා වෙන්නේ.

    ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු අතර මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන තිබෙනවා.එම හේතුව මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    https://www.hirunews.lk/383071/තම-සිඟිති-දියණිය-ඝාතනය-කළ-මව-අත්අඩංගුවට
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල
    එතකොට උවමනා උන් විතරක් ලමයි හදයි
    පොඩි උන් මෙහෙම දහදුක් විදින එකක් නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල
    එතකොට උවමනා උන් විතරක් ලමයි හදයි
    පොඩි උන් මෙහෙම දහදුක් විදින එකක් නෑ
    Meka ehema ekak newey ne ban
    Wesige kimbata alidon danna ona
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    lKzIGmX.jpeg

    මව විසින් තම සිඟිති දියණිය ඝාතනය කිරීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.ඒ 18 කණුව කස්තුරිවත්ත ගලහ ප්‍රදේශයෙන්.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 05ක් වයසැති දැරියක්.අවුරුදු 21ක් වූ මව මෙම අපරාධය සිදුකර ඇත්තේ දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා බවයි වාර්තා වෙන්නේ.

    ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු අතර මෙම කාන්තාව ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන තිබෙනවා.එම හේතුව මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.සැකකාර මව අත්අඩංගුවට ගෙන ඇති අතර ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    https://www.hirunews.lk/383071/තම-සිඟිති-දියණිය-ඝාතනය-කළ-මව-අත්අඩංගුවට
    අවුරුදු 18 විතරක් සම්පූර්ණ වුණ පළියට කසාද බැඳලා දරුවොත් හදාගෙන ඉවර වුණාට පස්සෙ තමයි සමහරුන්ට තේරෙන්නෙ ඊට එහා ජීවිතයක් තියෙනවා කියල. විශේෂයෙන්ම ගෑනි සති ගණන් ගෙවල්වල දාල පිට පළාත්වල රස්සා හදා ගන්න ගොබ්බ හැතිකරේ.

    ඕන එකෙක් දන්නවනෙ ඔය 2003, 2004 වගේ කෙල්ලෙක්ට තියෙන අමාරුවෙ තරම. එ‍්කට උන්ට බැනලා, බණ කියලා වැඩක් නෑ. හුත්ත කසාදයක් බැන්දා නම් දෙන්නා එක තැනක ඉන්න ඕන. එහෙම ඉන්ඩ බැරි නම් ඕවා තමයි වෙන්නෙ. කවුරුත් එච්චරයි. ළමයි මරණ එක කෙසේ වෙතත් වටේ යන එක නම් අනිවාර්යයි ඉතින්.

    අනික කොච්චර වුණත් තමන්ට තමන්ගෙ දරුවා බලා ගන්න බැරි නම්, එ‍්කට කැමති නැත්තම් තව කෙනෙක්ට හරි, තැනකට හරි භාර දෙන්න ක්‍රමයක් තියෙන්නත් ඕන. හදා ගත්ත හින්දා බලා ගන්නවා වුණාම ඔය ප්‍රශ්න එනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල
    එතකොට උවමනා උන් විතරක් ලමයි හදයි
    පොඩි උන් මෙහෙම දහදුක් විදින එකක් නෑ
    ඉපදිලා අවුරුදු දෙකක් වෙනකං ගබ්සා කරන්න දුන්න නන් හරි මේ වගේ ඒවට 🤭
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    එහෙනම් late 70's & early 80's ඉපදිච්ච උන්ටත් හෙන අමාරුවක් ඇති නේද? ඇයි ඉතිං උන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා
    උන්ට 2000 විතර කාලෙ තියෙන්න අ‍ැති. හැබැයි දැන් වගේ නෑ එ‍් කාලෙ options අඩුයි, සම්බන්ධයක් හොරෙන් තියාගන්න ක්‍රම අඩුයි. එ‍් දවස්වල අඩු ගාණෙ වැලක් බලා ගන්න ක්‍රමයක් තිබ්බද නෑනෙ. දැන් එහෙම නෑනෙ, පොඩ්ඩක් හරි පෙනුමට ඉන්නවා නම් කෙල්ලෙක්ගෙ inbox එක බලහන්කො. තනිකරම සුපර් මාකට් එකේ සොසේජස් freezer එක වගේ පෝලිමට පයි ගොඩ. හුකන්ඩ ඉඳන් යටි පතුල් ලෙව කන්ඩ විතරක් නෙවෙයි හුජ්ජ කරත් කට අ‍ැරන් ඉන්නම් කියන උන් ඕන තරම්. ස්වයං පාලනයක් නැත්තම් වටේ යන්න මාරම ලේසියි. එ‍්වා එහෙම තියෙද්දි මිනිහා කියන පකයත් තේරුම් ගන්න ඕන ගෑනි ගැන හොයල බලන්න. පස්සෙ නැති බණ හුත්තවල් කියල වැඩක් නෑ. සරලම කතාව එකට ඉන්ඩ බැරි නම් බඳින්න එපා එච්චරයි.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud

    100% True !
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,540
    921
    113
    ඕක තමයි මං කියන්නෙ ගබ්සාව නීතිගත කරන්න ඕන කියල
    එතකොට උවමනා උන් විතරක් ලමයි හදයි
    පොඩි උන් මෙහෙම දහදුක් විදින එකක් නෑ
    methana prashne oka nemei bn.. ammage wesakama.. minihata lamaya deela divorce ekak gnna thibbaane